IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උතුරු - නැ'හිර දෙන්නාට උතුර දකුණ බලා ගන්න බැරිවේ

නීති විරෝධී ලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපත් හා වීසා භාවිතා කරමින් ඉතාලිය බලා යාමට උත්සහ කළ තරුණයන් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී  රහස් පොලිස් නිලධාරී්න් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ යාපනය සහ ත‍්‍රීකුනාමලය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ  31 වියේ පසුවෙති.

මොවුන් දෙදෙනා ඩුබායි හරහා ඉතාලි යාම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස්කරගෙන ගුවන්තොටුපලට පැමිණ ගුවන්ගතවීමට ආසන්න මොහොතකදී ආවේෂණ රාජකාරියේ නියුතු අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන  තිබේ.

එක් අයකෙුගෙන් රුපියල් ලක්ෂ 35 බැගින් වු මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත මෙරට සිටින තැරුවිකරුවෙකු විසින් මෙම ලියකියවිලි සකස් කර දී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත. ඉතාලියට ගිය පසු එම මුදල් අදාල තැරැව්කරුට ලබා දීමට පොරොන්දුව මත මොවුන් මෙලෙස විදේශ ගතවීමට උත්සහ කර තිබේ.

මේ පිළබඳ කරන ලද විමර්ශණ කටයුතු වලින් අනතුරුව සැකකරුවෝ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 



අදහස් (0)

උතුරු - නැ'හිර දෙන්නාට උතුර දකුණ බලා ගන්න බැරිවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site