(ප්‍රසන්න පත්මසිරි)
බණ්ඩාරවෙල දියතලාව අතර ඕබඩ ඇල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩා වැටුණු දැවැන්ත පස් කන්ද ඉවත් කර දුම්රිය ධාවනය යථා තත්වයට පත්කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
නාය යෑම හේතුවෙන් ඊයේ(19) රාත්‍රියේ සිට අද(29) උදෑසන තෙක් උඩරට දුම්රිය ගමනාගමනය නැවතී තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd