උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ලොකුම අඩුපාඩුව සිංහලයා ගැන කතා නොකිරිම බව හෙළ උරුමය කියයි එහි ලේකම් පාඨලි චමපික ඇමැති කොළඹ පැවැති පුවත්පත් සාකච්ඣාවකදි පැවසූයේ එදා උතුරේ විසි එක් දාහක් පමණ සිංහලයින් ජීවත් වු බව පිලිගත හැකි ප්‍රබල සාධක බොහෝ ඇතත් ඔවුන් ගැන කිසිම සදහනක් නැති බවයි. එමෙන්ම කොටි සංවිධානය අතින් මැරුම් කෑ 9878 ක් වන සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් ගැන ද එහි කිසිම දෙයක් නැතැයි ඇමැති කීවේය එක්සත් ජාතීන්ගේ මහා ලේකම් පත් කළ කමිටුවට වඩා මේ කොමිසමේ පදනමක් ඇතැයි ඔහු පිළිගත්තතේය ඇමැති ඩග්ලස් දේවානන්දගේ ඊ පී ඩී පිය අවි ගත් කණ්ඩායමක් බව කියතත් අවි ගැනීමට හේතුව හා ඔහුට වූ අසාධාරණ ගැන කොමිසම කරුණු දක්වා නැති බවද ඇමැති සදහන් කළේය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd