IMG-LOGO

ඊළඟට ඔයා හොඳේ

2016-08-05-ent-03කලා ක්ෂේත්‍රයේ මංගල උත්සවයක් එහෙම තිබුණම යොවුන්, නව පරපුරේ නිළියන් ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා ඇඳුම් පැළඳුම් හා අනෙකුත් දේවල්වලට.

ඒත් ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් ජ්‍යෙෂ්ඨයින් නිසා සමහර නවක නිළියො මංගල උත්සවවලට යන්න අදිමදි කරනවලු. හේතුව මේකයි. වෙඩිංවලට ගියාම මේ අවිවාහක යොවුන් නිළියන්ව සමහර ජ්‍යෙෂ්ඨ ශිල්පිනියන් බයිට් කරනවලු "හා හා දැන් ඊළඟට ඔයා තමයි හොඳේ", කියලා.

මේ කෙල්ලො මිනිස්සු ඉස්සරහ අසීරුතාවයට පත්වෙනවලු. ඕක කරන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් වුණාට, හැමෝම ඉස්සරහනෙ කියන්නෙ. මේක නවත්තන්නම බැරි නිසා, තරුණ නිළියො කීපදෙනෙක් එකතුවෙලා ප්ලෑන් එකක් ගැහුවලු මේ වදෙන් බේරෙන්න. ඒ අදහස නම් තිතටම වැඩ කළාලු.

මොකක්ද දන්නවද වැඩේ? අවමඟුල් උත්සවවලදී අර කලාවට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයින් හම්බුණාම, මේ කෙල්ලො ටික ඒ අසලට ගිහින් කියනවලු, "ඔන්න ඊළඟට ඔයා හොඳේ", කියලා.

 

DESHAYA



අදහස් (0)

ඊළඟට ඔයා හොඳේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site