
එක්සත් අරාබි එමීර් ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සහ ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර රහස් හමුවක්, අබුඩාබි නුවරදී පැවැත්වුණු බව අල් ජසීරා පුවත් සේවය අනාවරණය කරයි.
අග්රාමාත්ය නෙතන්යාහු, අබුඩාබි නුවරට ගොස් ඇත්තේ, ඇමෙරිකාව් නිව්යෝර්ක් නුවර පැවැති 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී, සැසිය ඇමතීරමෙන් පසු ආපසු ඊශ්රායලය බලා යන අවස්ථාවේදීය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සංවර්ධනය කිරීමේ මාර්ග පිළිබඳව ත්, ඇමෙරිකා ඉරාන යුද්ධය සම්බන්ධයෙන් මෙන්ම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd