
ඇමෙරිකන් ක්‍රොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතියකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට සූදානම් වෙයි.
මේ බව අනාවරණය කළේ ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයයි. ගනුදෙනුව සිදුවන්නේ පෙන්ටගනය හරහාය.
මෙම යුද ටැංකි අලෙවිය සිදුවනු ඇත්තේ බයිඩන් පරිපාලනය ගත් හදිසි තිරණයකට අනුවය. එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 106.5 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙල්ලම් යුද්ධ ටැංකි වෙන්න ඇති. එකක මිල ඩොලර් හත්දාස් හයසීයයිනේ!
ඇමරිකාව ලෝකේ යුද්ධ ඇතිකර ආයුධ විකුණලා ජීවත් වෙනවා කියන්න එකට හොඳ සාක්ෂියක්....!