
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර ඇත.
‘හිස්බුල්ලා, හමාස් හවුති සහ ඉරානයේ සහාය ලබන ඊශ්‍රායලයට තර්ජනයක් වන ඕනෑම ආකාරයක ත්‍රස්තවාදී සන්නද්ධ කල්ලියකට එරෙහිව ඕනෑම විදියේ තීරණයක් ගැනීමට ඊශ්‍රායලයට පූර්ණ අයිතියක් තිබෙනවා.’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් හමුදා ශක්තිය වැඩි කිරීමටත්, ඊශ්‍රායලට සහාය දැක්වීමටත් තමන් පියවර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ මෙතෙක් පහළ වූ අසාර්ථකම ජනපති...
එක් එක් රාජයන්ට අයත් නිල හමුදා ඇරෙන්න අනිකුත් හිස්බුල්ලා ,හවුති. හමාස් වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් විනාශ කළ යුතුයි. එවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් කරන රාජ්‍යයන්ටත් පාඩමක් ඉගැන්විය යුතුයි. දැනටත් කලාපීය යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබෙන්නේ අන්න ඒ හේතුව නිසයි.