ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය.
ඊජිප්තුවේත් ජෝර්දානයේත් පලස්තීන හිතවාදී, ඊශ්‍රායල රැලි ආරම්භ වී ඇත. ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.
(අල් ජසීරා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඊශ්‍රායල වැසියන්ට පිටවෙන්න කියයි
Manura Srimanna Sunday, 22 October 2023 11:23 PM
ඊශ්‍රායල් රජය හොඳ දෙයක් කිවුවේ පුරවැසියෝ ආරක්ෂා කරන්න
කේ.කේ. කරැණාසේන Monday, 23 October 2023 09:31 AM
මිහිපිට සියලුම යුධ අවි වනසනු
Ruwantha niroshan Tuesday, 24 October 2023 03:20 PM
අවි ගත්තෝ අවියෙන් නසී.
Israel my ❤️❤️❤️❤️ Thursday, 26 October 2023 11:16 AM
දෙවි පිහිටහි ඊශ්‍රායලය
SentWednesday, 01 November 2023 08:44 AM
ඊශ්‍රායල් වැසියන්ටත්, පලස්තීන වැසියන්ටත් බුද්ධ, ධම්ම, සංඝ... රත්නයේ ආශීර්වාදය ලැබේවා. සාමය උදාවේවා. වෛරී සිත් නිවේවා...! විය සිදුරෙන් අහස දකින්නා වූ කෑස්බෑවකුට සමාන කළ මිනිස් ජීවිතයේ වටිනාකම සියලු මොලගෙඩිවලට පසක් වේවා...!
Suresh Pussella Saturday, 28 October 2023 05:28 PM
යුද්ධයෙන් වැනසෙන්නේ දේසනා නොව අවිහිංසක මිනිසුන් වන අතර දේසනා තේරුම් නොගත් නොමිනිසුන්, දේසනා ඔස්සේ මිනිසුන් මරා දැමීමට මග පාදයි..
Sent Wednesday, 01 November 2023 08:19 AM
වරෙන්තු නම් මොනවාද අයට...! තම මතය ජයගැනීම සඳහා ත්‍රස්තවාදීන් ඕනෑම දෙයක් කරයි. ජන මතයක් තියෙන රජයකට එහෙම පුළුවන්ද? මිනිස් සංහාරයක් මේ දිනවල ඊශ්‍රායෙල් රජය වීසීන් සිදුකරමින් පවතියි නම් මිලියන 10ක් වූ ඊශ්‍රාෙයල් ජනතාවගේ මතයද?...