
ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 1,055 ක් මියගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
අල් ජසීරා පුවත් සේවයට අනුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ගණන 5,184 කි. මියගිය සහ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පැවැසෙයි.
මේ අතර, ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 2,800 ක් තෙක් ඉහළ ගොස් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලය වැඩ නියමයි. පලස්තීනුවන් අතුගාදමන්න අනාගතේ අපිටත් ඔයහා සමාන වැඩ කොටසක් ලංකාවේ කරන්න වෙනවා නුදුරු අනාගතේ.