
(විමුක්ති එස් රුද්‍රිගු)
නුදුරු අනාගතයේදී අඟහරු ග්‍රහලොවේ මිනිස් ජනපදයක් පිහිටුවීමේ සැලැස්ම බිලියනපති ඊලෝන් මස්ක් නැවත වරක් ලොවට හෙළි කර ඇත.පෘතුවි වැසියන් මිලියනයක් අඟහරු ලෝකය වෙත ගෙන යාමේ සැලැස්ම ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කරමින් සිටින බව ඔහු එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පැවැසුවේය.
එම මිලියනයක ජනතාවට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අඟහරු ලොව තුළ ස්වයංපෝෂිත පාරිසරික පද්ධතිය බිහි කිරීමට අදහස් කරන බවට ඔහු ඉඟියක් ලබා දුන්නේය.එවිට පෘතුවියෙන් සැපයුම් යානා අඟහරු ලොවට නොපැමිණියද එහි වාසය කරන ජනතාවට කරදරයකින් තොරව ජීවත් විය හැකි බව ඊලෝන් මස්ක් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊලෝන් මස්ක් අඟහරුගේ ගම් හදන වැඩේ අත් නොහරී
Bamunuarachchi Wednesday, 14 February 2024 01:57 AM
අඟහරුවල ගම් හදන්න හිතන මිනිහෙක්ද මේ ලෝකේ මහධනවතා උනේ? එහෙනම් දෙවියන්ටත් වරදිනවා කියන එක තහවුරු වෙනවා. යකෝ මේලෝකේ දුප්පත් ගමක් තෝරාගෙන හදපන්කෝ. අඩුම ගණනේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා දැකලා සතුටු වෙන්න පුළුවන්. මෝඩය
අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 14 February 2024 07:32 AM
අපේ චිචි බේබිගෙන් උපදෙස් ගත්තානම් මෙලහකට ප්ලුටො වලත් ජනපද හදලා. කොහෙද මෙ ඇමරිකන් කාරයොන්ට, හෙලයන්ගෙ අගෙ තෙරෙන්නෙ නැහැ නෙ.