නීතිවිරෝධී ලෙස යුරෝපයට ඇතුළු වී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 27 දෙනෙකු යුරෝපා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි බෙල්ජියම්, ලක්සම්බර්ග්හි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. පින්ලන්තය, ප්‍රංශය, බෙල්ජියම යන රටවල්හි නීතිවිරෝධී ලෙස රැඳී සිටියදී මොවුන් ලංකාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව, ටැන්සානියාව, තුරුකිය හරහා යුරෝපයට පැමිණි අය බව කියති. ශ්‍රී ලංකිකයන් යුරෝපය හා කැනඩාවට රැගෙන යන මිනිස් ජාවරම්කරුවන් කිහිපදෙනෙකුගේ තොරතුරුද යුරෝපා පොලීසිය සතු බව ද පැවැසේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd