(සුජිත් හේවාජුලිගේ)
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කොවිඩ් අරමුදලට මාස දෙකක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත .
මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මාසයක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළ යුතු දෙයක්...