(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
විජේවික්‍රම මහතා පෞද්ගලික වශයෙන් ගත් එම තීරණයට ගරු කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම කමිටුවෙන් මෙයට පෙරද වරින්වර ඉල්ලා අස් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව දිගටම කරනවට වඩා අයින් වෙන ඒක නම්බුයි .මේක තනිකර ජාත්‍යන්තර ගේම් ඒකක්
විජේවික්‍රම දොස්තර මහතා රජයට නිවැරදි මග පෙන්වීම කරන අතරම වගකීමක් ඇතිව දුර්වල තීරණවලදී රජය ආරක්ෂා කරමින් විශාල කාර්යභාරයක් ඉටු කලේය. කල්‍යාණ මිත්‍රයන් අත්හැර එහෙයින් හා අවස්ථාවාදීන් ලංකර ගැනීම විනාශකාරී ප්‍රථිපල ලබා දෙනු ඇත. එතුමා කියා ඇති පරිදිම මෙය පුද්ගලික කරුණක් නොවේ.
තමන් කැමති නම් හෙළුවෙන් හිටියට කමක් නෑ ... හැබැයි ලැජ්ජ භය තියෙන අයත් ඉන්නවාහොඳේ :)
මෙතුමා ගැන නම් නරකක් අහලම නැහැ. නමුත් මීට පෙර ඉල්ලා අස්වුනු නීලිකා මාලවිගේ මහත්මිය කිව්වෙත් ඔය වගේ දෙයමයි. දැන් එතුමිය තමන් රිසර්ච් කරලා කෝවිඩ් එන්නත් ගැන හොයාගත් දේ කියලා වෙනම කතාවල් කියනවා. ඒ පැටලිලි නිසා හිතාගන්න අමාරුයි අන්තිමට හැමදෙනාම අයින් වෙන්නේ ඇයි කියන එක.
හෘද සාක්ෂියට අනුව තම ප්‍රවීණත්වය භාවිතා කරන්න බාධා ඇතිවූවිට, එහෙත් ඒ බව ඍජුව බලධාරීන්ට කියන්න අකමැති වූවිට "පෞද්ගලික හේතු මත" කියා අයින් වීම මහත්මා ගතියක්... දැඩි කැපවීමකින් කටයුතු කල විජේවික්‍රම මහත්මයාටත් එවැන්නක් සිදුවන්න ඇතැයි සිතිය හැක...