ව්‍යාජ ගුවන් බලපතක් සහ වීසා භාවිතා කරමින් රෝමය හරහා මෝල්ටා යාමට උත්සහ කළ ඉරාණ ජාතිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු පසුගිය 20 වෙනිදා මෙරටට පැමිණ කොළඹ හෝටලයක නතර වී ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd