IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරානයේ සිටි හමාස් ලොක්කා මරා දැමෙයි

ඉරානයේ තෙහෙරාන් අගනුවර සිය නිවසේ සිටි හමාස් නායක ඉස්මායිල් හානියේ මරා දැමීමට ඊශ්‍රායලය සමත් විය. ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම වික්‍රමය සිදු කළේ ඇමෙරිකාවේ ද සහාය ඇතිව යැයි නිල නොවන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉස්මායිල් හානියේ යනු ගාසා තීරයේ හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයාය. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ගාසා තීරයේ සටන් විරාමයක් පැවැත්වීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඊශ්‍රායල බලධාරීන් ද සමඟ සාකච්ඡා පැවැත්වීම කළේ ද හානියේය.

හමාස් නායක ඉස්මායිල් හානියේට ඉරානයේත්, ලෙබනනයේත් නිවාස ඇත. ඔහු ඉරානයේ තෙහෙරාන් බලා ගොස් තෙහෙරාන් නිවසේ රැඳී සිටියේ ඉරාන ජනාධිපති ධුරයට පත් වුණු මසූඩ් පෙසෙෂ්කියන්ග් දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීම සඳහාය. 



අදහස් (3)

ඉරානයේ සිටි හමාස් ලොක්කා මරා දැමෙයි

සපත්තු ලෙව්කේ Wednesday, 31 July 2024 10:17 AM

අනුන්ගේ ජීවිත වලට ගරු කරන අයගේ ජීවිත වලට ගරුකරමු.

:       1       19

Perera Wednesday, 31 July 2024 10:23 AM

අපේ කතානයකත් මේ දවස්ව්ලා ඉරානයේ

:       0       8

BBC Wednesday, 31 July 2024 04:37 PM

ඊශ්‍රායලයට හොදයි

:       3       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site