
ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඉරාන රජය පවසයි.
ඉරාන රජය පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ආගමික අන්තවාදීන් කණ්ඩායමකි. මෙම කුමන්ත්‍රණය ආරම්භ වී ඇත්තේ දකුණු ඉරානයේ ‘කොආම්’ Qom ශුද්ධ නගරයෙනි.
‘කොආම්’ නගරයේ බාලිකාවන් සිය ගණනකට වැඩි පිරිසක් රෝගී වී සිටින බවත් ඔවුන්ගෙන් ඇතැමුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි.
විස ශරීරගත වුණු බාලිකාවන් ස්වසන ආබාධවලින් පෙළෙන බව ද පැවැසෙයි.
බාලිකාවන් රෝගී වීම ආරම්භ වී ඇත්තේ පසුගිය නොවැම්බරයේ සිටය. ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති යූනිස් පන්හායි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙය බරපතල තත්ත්වයක් බවය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරානයේ බාලිකාවන්ට වස දීලා
Bunny Preena Monday, 27 February 2023 09:29 AM
අන්තවාදීන් නිසා දර්මයට තියෙන භක්තිය, සහ පූජනියත්වය සෑහෙන්ට පලුදු වෙලා තියෙන්නෙ.
SenakaMonday, 27 February 2023 12:09 PM
හිතාගන්න අන්තවාදයේ තරම මෝඩයිනේ. ලංකාවෙ දැන් පොඩ්ඩක් නිහඬව තියෙන්නේ පාස්කු බෝම්බෙන් පස්සේ උන් හොම්බෙන් ගිය නිසා. හැබැයි අලු ගසා දාල නැගිට්ට දවසට ඕවා මෙහෙත් වෙන්න ගනී.
Kalum Monday, 27 February 2023 12:08 PM
දැන් ලංකාවෙ ජෙප්පො ටික කියාවි ඕක කරෙත් රාජපක්ශලා කියලා.
fairoosMonday, 27 February 2023 02:38 PM
නියම බයි වහල්ලෙක්