(ටී.කේ.ජී.කපිල )
ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලර්ජානි මහතා ඇතුළු දූත පිරිස දින 03ක සංචාරයක් සඳහා අද (18) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ.
මෙම දූත පිරිස ඉහළ පෙළේ ඉරාන රාජතාන්ත්‍රිකයන් 36 දෙනෙකුගෙන් සමන්විතය.
මෙම පිරිස පිළිගැනීම සඳහා අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ පැමිණීම අප සාදරයෙන් පිලිගන්නවා.
රාජතාන්ත්‍රිකයන් 36 ක්? ලංකාවට දෙවෙනි නැහැ.