(සුජිත් හේවාජුලිගේ සහ ඡායාරූප - චතුර එස් කොඩිකාර )
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉරාන කතානායක අලි ලරිජානි මහතා ඇතුළු දුත පිරිස අද (19) දහවල් පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවුහ.
පාර්ලිමේන්තුවට පැමිණි ඉරාන කතානායකවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී කතානායක කරු ජයසුරිය මහතා විසින් පිළිගනු ලැබු අතර හමුවෙන් පසු ඉරාන කතානායකවරයා විශේෂ ආරාධිත අමුත්තන්ගේ සටහන් පොතෙහි සමරු සටහනක්ද තැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ කරක්ගැහැවුවත් කමක් නැහැ ඔකේ ඉන්න අයගේ වැඩ ඉගෙන ගන්නනවා එහෙම නොවේ .එහෙම උනොත් ඔබගේ රටත් විනාශයි