පැරැණි කොටි කටේ කේන්ද්‍රය වූ කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය ආශ‍්‍රිත වාරි පද්ධතිය පිළිසකර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ඩොලර් ලක්‍ෂ 225 (රුපියල් කෝටි 285ක්) සඳහා වන ගිවිසුමට ශ‍්‍රි ලංකාවේ ඉතාලි තානාපති අසිත පෙරේරා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෘෂිකර්ම ව්‍යාපෘති ප‍්‍රධානි කනායෝ නාවාන්ස් සමග රෝමයේදී අත්සන් තැබූහ. ජල කළමනාකරණය පිළිබඳ ගොවි පවුල් 7000 කට විශේෂ පුහුණුවක් දීමටද නියමිතය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමන්ත්‍රණ කාරයො නම් ඇයි අපි තවත් එයාලගෙ ආධාර ගන්නේ?