ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයය යළි විවෘත කරන්නැයි මහින්ද රාජපකෂ ජනපති විදේශ අමාත්‍යංශයට අද දැනුම් දුන්නේය. සදාම් හුසේන් බලයෙන් පහ කිරීමට ඇමෙරිකාව මුල්වී කළ යුද්ධයත් සමග දෙරට තානාපති සබඳතා ඇන හිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.. සාධාරනව හිතන්න..
ඒක හොදයි. මමත් ළඟදි යන්න ඉන්නේ..
සතුටුයි..