අලවතුගොඩ කොනකලගල විදුහලේ පරිසර පොකුණේ සිටි ඉබ්බකු සොරකම් කර මස් උයා සාදයක් පැවැත්වූ බව කියන දස දෙනෙක් අලවතුගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දාපු ඉබ්බාගේ පින්තුරය ලස්සනයි නේ..(ස)
එතකොට අර ගෝනෙක්ව මරලා මස් කෑවා කියලා තිබුණ සිද්ධියට මොකද වුණේ? (නි)
ලොකු පාපයක්. (නි)
කලින් හිටපු ඉබ්බා දියට දාන්න බෑනේ මලකඩ කනවානේ.....(ස)
අපි දන්නේ නැහැ. අපි දසසිල් උපාසකලා. ඉබ්බන්ගේ පුච්චන්ගේ අනෙක් පිටනේ. (නි)
දැන් කොහොමද
ඉබ්බා මරණ්න තහනම් සතෙක් . මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි. එම දඩුවම ප්‍රසිද්ධ කර යුතුයි...(ස)
මේ මස් කන අය රොඩී මිනිස්සු වගේ පිළිකුල් කරලා දාන්න ඕන...(ස)
දිය ගොඩ ඉබ්බෝ උන් පරලොව සුඩ ලැබුවෝ.... (නි)
මේවගේ පාප කර්ම කරන්නේ මෙයාලට වෙන කන්න දෙයක් ඇත්තෙම නැද්ද .(ස)
අනේ මන්දා මටනම් මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ මේ ගැන.....හැබැයි ඉතින් වැඩේනම් හොඳ නෑ තමයි...නේද යාළුවනේ..... .(ස)
ඉබි මස් කෑවම සමහර රෝග ප්‍රථිකාර වලට භාධාවක් නේද ?? (ස)
හත්මුතු පරම්පරාවටම නිගාදෙන පිළිකුල් සහගත වැඩක් මේක. කන්න දෙයක් තිබිලම නැද්ද මෙයාලට..(ස)
හොද වැඩේ
ශා මරු බයිට් එක....(ස)
මේ ඡායාරූපයත් වී කන පිඹුරා වගේ තමයි. (නි)
මේ පින්තූරේ දැම්මේ කවුද? .(ස)
මේ සතුන් රැක ගත යුතුයි .(ස) ඡායා රූපයකින් වචන දහස් ගණනක් කියවේ යන්නට අරථ කථනය දුන් ඡායා රූපයක් මේ කතාවට ඊයේ තිබුණා කෝ ඒක ...? .(ස)
ඒත් මර්වින් සිල්වාගෙ පුතා තාම නිදැල්ලේ.... (නි)
අයියෝ මෙහෙමත් ගල් ඉබ්බෝ...(ස)
දැනටම බඩ ගිහිල්ලා ඇති. (නි)
අනේ ඔව් ඊයේ තිබුණු පින්තූරයෙන් මුඵ ප්‍රවෘත්තියම කියවුනා ඒත් ඒක කෝ .(ස)
ඕක කාපු අයට එතනම බඩ යන්න ඕනෑ. (නි)
සස් සද ගලේ ගල පල්ලේ උපන් සතා නෙත් දෙක උඩ බලා බිම ගොදුරු කන සතා 350 ස් වසරක් ජීවත්වන සතා නොමරන් මලේ ඔබේ ආයුෂ කෙටියි ඉතා....(ස)
මමත් ඉතා කුඩා කාලයේදී ඉබ්බන් දෙදෙනෙක් සුරතලයට හැදුවා. පස්සේ කාලෙක කවුරුන් හෝ උන්ව හොරකම් කළා. උන්ව මරන්න ඇති. මට මේ ප්‍රවෘත්තිය නිසා ඒ සිද්ධිය මතකයට ආවා. මෙම පුද්ගලයින්ට ශාප වේවා! (නි)
ඉබ්බා යනු ඉතාම විශාල ආයුෂ ඇති සතෙකි.. එම සතා මැරීම විශාල පාපයකි..!(නු)