මේ තවම පරීක්ෂණ මට්ටමේ තියෙන ගූග්ල් නිෂ්පාදිත සයිකලයක්. එහි විශේෂත්වය වන්නේ එය මිනිසාට අවැසි ලෙස පාලනය වුවත් ඒ වෙනුවෙන් මිනිස් බලයක් යෙදිය නොයුතු වීමයි. ඒ වෙනුවෙන් සිදුකළ යුත්තේ ඒ වෙනුවෙන් වෙන් කර ඇති ඇප් එක හරහා එය පාලනය කිරීම පමණයි. මෙය දරුවන්ට පවා නැගී සෙල්ලම් කළ හැකි භාණ්ඩයක් ලෙසින්ද දැක්විය හැකියි. එසේම මෙය දැනට නොපවතින ප්‍ර‘යෝග දමා සැකසූ වීඩියෝවක්ද විය හැකියි. ඒ නිසා ඔබ මෙම කතා විශ්වාස නොකළ යුතුයි. නමුත් මෙය බැලිය යුතුයි. ඒ මෙහි ඇති විශේෂත්වය නිසාවෙනි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd