
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සහයෝගීතාව පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ. ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද මෙම හමුවට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශාභිමානය, දෑ අනුරාගය කෝ? මීට මාස කිහිපයකට පෙර විදේශීය ප්‍රවර්ති වෙබ් අඩවි රැසක් වාර්තා කළා අපේ රට වටේ ස්ථාන 7ක ඉන්දියාව ඒකාබද්ධව මිනිසුන් රහිත නිරීක්ෂණ මධ්‍යස්ථාන ආරම්භ කළ බව. මේවා ගලවා ගැනීමේ මධ්‍යස්ථාන ලෙස ලේබල් කළත් සිදුවන්නේ සියලු දේ නිරීක්ෂණය කිරීමයි. ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, තිර්කුණාමලය, කල්ලරව, පේදුරු තුඩුව, මොල්ලිකුලම් යනු එම ස්ථානයි.
සාගර ඛණිජ සම්පත් විකිණීමට කටයුතු කරන්න බල කරන, ඉන්දීය ගුරුවරු මගින් ඉන්යානු ව්‍යප්ත වාදය පැතිරවීමට ඉන්දියානු ඔත්තු සේවයේ ක්‍රියාත්මක වන්නේ නම් දළදා වහන්සේද ඉන්දියාවේ බූදලයක් ලෙස දෙන්න පුළුවන්. එ නිසාම විකුණුම් සිං බලයට ගෙන ඒම සුදුසු නොවේ.
අනුරත් හම්බවෙලානේ යන්නේ?
මාසයක් ගානේ ඉන්දියාවේ කවුරු හරි ඇවිල්ලා යන්න පුරුද්දක් කරගෙන. මොවුන් ගහන්නේ මොළේ මැදට...
ඉල්ලන ඕනම දෙයක් දෙන්නම්, ජෙප්පන් දින්නොත් කුට්ටිමානිලා ටිකක් එවන්න කිව්වද?