(සුමිත් පොතුපිටිය )
පයාගල අයි ඕ.සී ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෙදාහැරීමේදී ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ දෙදෙනකු රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය පවසයි .
කලමුල්ලේ සහ රළදිනූගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු මෙසේ රෝහල් ගතකර ඇතැයි සදහන් වේ.
දෙපිරිස අතර ඊයේ (07) රාත්‍රි ඇතිවූ ආරවුලක් අතරතුර මන්නයකින් සහ හෙල්මට් එකකින් පහරදීම සිදුව ඇති බවට වාර්තාවී ඇතැයි සදහන් වේ. පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd