(යොහාන් භාසුර)
වර්තමාන තත්වය අනුව කිව්.ආර්. කේතයට ඉන්ධන තොගය සම්පූර්ණයෙන් නිකුත් කළ නොහැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලිඛිතව දැනුම්දී තිබේ.
ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඇතුළු රාජ්‍ය වාහනවලට සහ රාජ්‍ය සේවකයන්ගේ වාහනවලට, සුළු පරිමාණ ව්‍යාපාර සහ කුඩා ජෙනරේටර්වලට, එදිනදා ජීවනෝපාය පවත්වාගෙන යන තණකොළ, ගස් සහ දර කැපීමට පාවිච්චි කරන යන්ත්‍රවලට මෙතෙක් කිව්.ආර්. කේතය හදුන්වාදී නොතිබීම සහ හදිසි අවශ්‍යතා සඳහා සුළු ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීම යන කරුණු හේතුවෙන් කිව්.ආර්. කේතයට සියයට 100 ක්ම ඉන්ධන නිකුත් කළ නොහැකි බවත් අදාල සියලුම අංශවලට කිව්.ආර්. කේතය හදුන්වාදී ජනතාව දැනුවත් කරන්නේ නම් සංස්ථාව පවසන ආකාරයට ඉන්ධන බෙදාහැරිය හැකි බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන සියයට 100ක් කිව්.ආර් එකට දෙන්න බෑ
Lalith M Tuesday, 17 January 2023 03:44 PM
සත්‍ය කථාවක්.ගස්කපන තණකොල කපන අයත් ජීවත්වෙන්න ඕන. ඉස්සර විදියට උදලුගාන්නත් ගියොත් කුලී ගෙවලම බංකොළොත් වෙනව. මේ පැත්ත ගැනත් ඇමතිතුමාට ප්රඥාව පහලවේවා.
pakeer Tuesday, 17 January 2023 08:05 PM
කතාව සාධාරණයි. හැබැයි අර හදිසි අවස්ථා කියන එක තමයි. අයතා විදිහට පාවිච්චි කරන්නේ.
hansasameera Wednesday, 18 January 2023 06:59 AM
දෙන්න ඛැරිනන් තියාගනින් ඕක