IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ඉන්ධන මිලත් ඉහළට

(යොහාන් භාසුර)

සිපෙට්කෝ ඉන්ධන මිල අද අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත.

ඒ අනුව ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිලර රුපියල් 366කි.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95  ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලිටයක නව මිල රුපියල් 358කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 475කි.

භූමිතෙල් මිල ද රුපියල් 11කින් සංශෝධනය කර ඇති අතර එහි නව මිල රුපියල් 236ක් බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (18)

ඉන්ධන මිලත් ඉහළට

Asantha Monday, 01 January 2024 06:54 AM

2024 නව වසරට සීපෙට්කෝ මුලින්ම අසිරි පතයි. තක්කඩි දේශපාලනයෙන් 2024 තොර වේවා

:       2       43

අබිලින් Monday, 01 January 2024 07:28 AM

එහෙම වුනාට මිනිස්සු හිතාගෙන හිටියෙ ලොකු ලොකු ගණන් වලින් වැඩෙවේවි කියලා තමයි දැන් බැලුවම එහෙම පේන්නෙ නැහැ ඔය විදියට නම් භාණ්ඩ හා සේවා මිල එතරම් ලොකු ගණනක් වැඩිවෙන්න බැහැ

:       59       49

සිල්වා Monday, 01 January 2024 03:26 PM

අබිලිං ගොයියා බොහොම බුද්ධිමත්? එලිවෙන ජාමේට හොඳ හොඳ සෙල්ලම්ලු...

:       21       23

C.K.Lankaputhra Monday, 01 January 2024 07:35 AM

අනේ ඉතින් අපි සැමටම දෙයියන්ගෙම පිහිටයි.

:       22       25

Ananda Monday, 01 January 2024 07:45 AM

මේ ආණ්ඩුවේ මන්ත්රිලාට,ඇමතිලාට,අගමැතියට,ජනාධිපතියට ,නැති ලෙඩ හැදිලා ,උන්ගේ ගෑනු , දරුවන් ඔක්කොටම පනුවෝ ගහලා දුක් විඳලා විඳලා මැරියන් ! මුන්ට හෙන හතම වැදියන්.

:       38       45

Sirisena Monday, 01 January 2024 12:09 PM

රටක පාලනය ගෙනයාමට අවශ්‍ය මුදල් සොයාගන්න වෙන්නෙ බදු මුදලින් තමයි ආනන්ද ඉතින් එහෙම තියෙද්දි අතපය හකුලාගෙන සියලු පහසුකම් රජයෙන්ම කල යුතුය කියමින් රහට කෑමක් කටට වැටෙනතුරු ෆෝන් එකේ කොටමින් උඩබලාගෙන ඉන්න එවුන්ට හරියට අමාරුයි කියලා පේනවා එහෙම නිසා ඔහොම අවලාද කලාම කල එවුන්ගේ හත්මුතු පරම්පරාවට හොද නැහැ එනිසා අනුන්ට ඇගිල්ල දික්කරන විට ඇගිලි හතරක් තමන්ගෙ දෙසට හැරෙනවා කියලා මතක තියාගන්න පුළුවන් නම් ඉතාමත් හොදයි

:       38       68

සිල්වා Monday, 01 January 2024 03:34 PM

ඔය රජයේ මන්ත්‍රී, ඇමැති, ජනපති රොත්ත හැර සියලු සැප සම්පත් භුක්ති විඳින ජන කොට්ඨාශයක් මේ ශ්‍රී ලංකා ද්වීපයේ අන් කිසිවෙක් නැත...!

:       8       13

de silva Monday, 01 January 2024 07:47 AM

රජයේ අනවශ්‍ය නිලධාරීන් අඩු කරන්නේ නැතුව ,නාස්තිකාර වියදම් කපා හරින්නේ නැතුව , බදු පමණක් ඉහල දැමීම අනුමත කරන්න බැහැ

:       2       69

ranjith Monday, 01 January 2024 08:06 AM

යහපත් පාලකයෝ රටට බිහිවෙන නව වසරක් වේවා

:       5       53

nandaMonday, 01 January 2024 12:41 PM

යහපත් පාලකයො බිහිවෙන්න කියන එකටත් අකමැති මී හරක් ඉන්න රටක් මෙක

:       4       43

අරවින්ද මොනරවිල Monday, 01 January 2024 09:24 AM

ලැබුවාවු නව වසර රට විනාශකර බංකොලොත් භාවයට පත්කල දූෂිත පාලක කල්ලී පන්නා දමා ජනතා හිතවාදි හා දේශහිතෛහී පාලනයක් ලක් පොලව මත ස්ථාපිත කීරීමට ලක්වාසි සියලු ජනතාවට ධෛර්‍ය් ශක්තිය හා අවබෝධය ලැබේවායි පතමි.

:       31       32

Rohana Monday, 01 January 2024 09:38 AM

ඔයගොල්ලන්ට ආණ්ඩුව කරගන්න බැරිනම් පුළුවන් කෙනෙකුට කරගන්න දීල ගෙදර යන්න. වහාම මැතිවරනයක් කැදවා සුදුසු අයට රටේ පාලනය භාරදෙන්න.

:       21       29

Kazi Shajahan Monday, 01 January 2024 09:50 AM

ඔන්න උදේම ආණ්ඩුව දුන්න නිව්යර් ගිෆ්ට් එක ,අපිට මතක් වෙනවා මුන්ගේ ..................අපේ මුළු අවුරුද්දම ඉවරයි .කාලකන්නි

:       34       24

මහ එකා Monday, 01 January 2024 11:37 AM

රනිල් මහත්තයාගෙන් ජෙප්පන්ට අම්බානකට කන්නවෙන පට්ට ආතල් අවුරුද්ක් වේවා.

:       22       54

සෙනෙවිරත්න Monday, 01 January 2024 01:34 PM

කවුරුත් හිතාගෙන ඉන්නව නම් මේ බදු නිසා වෙච්ච වැඩිවීමක් කියල ඒක ලොකු වැරදි වැටහීමක් , මේ සාමාන්‍ය වැඩි විම. වැට් එකට වැඩි වීම අලුතින් එන බඩු වලට, එතකොට මේකෙ ලොකු වැඩිවීමක් නැහැ කියපු අයට මුහුදට පනින්න වෙනව.

:       3       17

Lakmal Monday, 01 January 2024 04:17 PM

බදු අයකිරීම සාධාරණ විය යුතුයි. සෑම දෙයකින්ම පීඩාවට පත් වෙන්නේ එක කොටසයි. පිටරට ඉඳන් එද්දී රිසි සේ බදු නොගෙවා දුරකථන ගේනවා. විදුලි සංදේශ නියාමන කොමිසමට, එක රැයින් ජංගම දුරකථන ජාලවලට සම්බන්ධ වෙලා තියන හොර පාරෙන් රටට ආපු දුරකථන හඳුනා ගන්න පුළුවන්. ඒත් කරන්නේ නෑ. දුප්පත් මනුස්සයෙක් දුරකථනයක් ගන්න දාස් ගාණක් බදු ගෙවන්න ඕනෑ. මේ අසාධාරණ කම් තියනකං රටට හරි යන්නේ නෑ...!

:       4       9

Lakmal Monday, 01 January 2024 04:23 PM

සෑම දෙයකම සමබර බවක් තියෙන්න ඕනෑ. වාහන ගේන්න දෙන්නේ නැති හින්දා එක කොටසක් හිතේ හැටියට සල්ලි හොයනවා. ජපානයෙන් පරණ වාහන ගෙනත් පස් හය ගුණයක් බදු ගැහුවත් මීට වඩා වාහන මිල අඩුවෙනවා. ලැබෙන බදු ආදායමෙන් මිනිස්සුන්ට සහනයක් දෙන්න තිබ්බා. රජයේ හැම තීරණයකින්ම එක කොටසක් අන්ත පෝසත් වෙනවා... තව කොටසක් අන්ත දුප්පත් වෙනවා...!

:       0       15

පිනා Tuesday, 02 January 2024 06:58 AM

මේ බදු ගහන්නේ අනිත් රටවල වගේ අපේ ජිවන තත්වේ උසස් කරන්න නෙමෙයි , රටක ආර්ථික කළමනාකරණ කරන්න දන්නේ නැති රනිල් ල මහින්දලා හැරෙන හැරෙන අතට ගත්ත ණය අපහු ගෙවන්න සල්ලිඑකතු කරගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 91 0

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්
2024 අප්‍රේල් මස 28 407 0

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
2024 අප්‍රේල් මස 28 240 0

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්
2024 අප්‍රේල් මස 28 832 1

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
2024 අප්‍රේල් මස 28 158 0

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 381 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site