
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන මිල සූත්‍රයකට නැවත යා යුතුයැයි තමා ආණ්ඩුවට යෝජනා කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ද විචලනය වන ක්‍රමයකට යා යුතු බව කී අධිකරණ අමාත්‍යවරයා මහ බැංකුවත් එම කාරණය පවසා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබෙන බවද කීය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගීවෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර් එක්ක තිබුණ (මුස්ලිම් ජනතාවට පේන්න කරපු) බොරු වලිය ඉවර වෙලා වගේ ?
සූත්තර ගැන විශාරද දැනුමක් තියෙන ආචාර්ය ආර්ථික ඔස්තාර්ගෙන් අහලා බැලුවා නම් හොඳ නැද්ද?
මාර අච්චාරු ආණ්ඩුවක් මේක... අධ්‍යාපනය ගැන ක්‍රීඩා ඇමැති කතාකරනවා. සෞඛ්‍ය ගැන වැවිලි ඇමති කතාකරනවා. බලශක්තිය ගැන අධිකරණ ඇමැති කතාකරනවා. මොනවා බලලාද ඇමැතිකම් දීලා තියෙන්නේ මේ අයට..? අන්තිමේ ඔක්කොම එකතු වෙලා බල්ලන්ගේ වැඩේ බූරුවෝ කරන්නේ...
මිල සූත්‍රය යහපාලනය කාලයේ ඇතිකළ දෙයක්... ඒවා හොඳ නැහැ කියපු අයම ඒවා ක්‍රියාත්මක කිරීමට යාම සොබාදහමේ සත්‍ය පෙන්නාදීමක්. ලැජ්ජයි ලොක්කෝ ලැජ්ජයි...!
මංගල නැතත්... චින්තනය වැඩ... !
මිල සූත්‍රය මේ රටට ගැලපෙන්නේ නෑ. තෙල් මිල අඩු වුණත් බඩුමිල කවදාවත් අඩු වෙන්නේ නෑ..
මිල සූත්තරේ තියෙනවා නම් ජනතාවට ලොකු බරක් දැනෙන්නේ නැහැ.
අනාගත ජනාධිපති තුමාට ජය වේවා!!
ඇමරිකාවේ කොහොමද ඉන්ධන මිල තීරණය වෙන්නේ.? ඒ විදිහට කරන්නකෝ.
නොගියොත් ඉල්ලා අස්වෙනවද? අනේ අස්වෙලා යන්නකෝ?