(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
දිනෙන් දින ඉන්ධන මිල ඉහළ ගියහොත් පොදු ප්‍රවාහන සේවාවන් සඳහා සහනාධාරයක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවදානය යොමු වී ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (12) පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික් (එ.ජ.නි.ස) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම ඉන්ධන සහනාධාර කැරට් අලය පෙන්නලා ජනතාව රවටන්න බැහැ.
සහනාධාර විසදුමක් නොවෙයි තවත් රටට බරක් විතරයි. ඒකත් ආයෙත් වක්‍රව මිනිස්සු ගෙන්මයි ගන්නේ. පොදු ප්‍රවාහනය දියූණු කරගන්න ඕන සින්ගප්පුරුවේ වගේ. අනික දැන් බලන්න අධිවේගී බස් වල මිනිස්සු යන්නේ නැද්ද වැඩිපුර ගානක් ගෙවන්න වුනත්. ඒක නිසා අනිත් මාර්ග වලත් ඒ වගේ බස් සෙවා වැඩි දියුණු කරා නම් මිනිස්සු වාහන වල නැතුව බස් එකේම යනවා.