(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෙට්ටල් බලාපොරොත්තුවෙන් බණ්ඩාරගම නගරයේ ඉන්ධන හල අසල දින 5ක කාලයක සිෙ රැඳී සිටි පිරිසක් එම මාර්ගයේ ධාවනය කළ ඉන්ධන බවුසරයක් නවතා සිය භාරයට ගෙන පැය බාගෙට ආසන්න කාලයක් රඳවා ගෙන සිටියහ.
මාර්ගය අවහිර නොවන පරිදි මෙන්ම මාර්ගය ගමන් කරන පුද්ගලයන්ට කිසිදු හිරිහැරයක් නොවන ලෙස ඔවුන් සිය විරෝධය දැක්වීමට ක්‍රියා කළහ.
එලෙසම බවුසරයේ රියදුරුට සහායකයාට වචනයකින් හෝ කිසිදු හිරිහැරයක් නොකිරීමට ඔවුන් කටයුතු කළහ.
අනතුරුව එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ අද දින ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව බවුසරය එම ස්ථානයෙන් පිටත් කර හැරීමට කටයුතු කළහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්ධන බවුසරය ඇපයට ගනී