(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඉන්ධන තොග දිවයින පුරා ක්‍රමානුකූලව බෙදාහරින ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රට තුළ වර්තමානයේ පවතිනඉන්ධන හිඟය බව පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන් බවත් බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔක්කොම හරියයි. පඹයොත් ඔයිට වඩා හොඳයි...!
ඕක කියන්ට ජනාධිපති කෙනෙක් ඕනෙද? කොටින්ම, රටේ මිනිසුන්ට ඇති ප්‍රශ්න විසඳීමට නොහැකි, "විධායක බලතල" ඇති ජනාධිපති කෙනෙක්ගෙන් අද මේ රටට වැඩක් ඇද්ද?
හම්මෝ ඇති එහෙනන් ....
ඉන්ධන බෙදාහැරීමයි පෙට්‍රල් ගැසීමයි කියන්නේ දෙකක් බව පිස්සා හොඳින් මතක තබාගත යුතුයි. ඇමෙරිකාවේ හිටපු කාලේ කොට කලිසමකුත් ඇඳගෙන පෙට්‍රල් ස්ටේෂන්වල තෙල් ගහපු හැටි අපිට තවමත් මතකයි. නමුත් බෙදාහැරිම කියන්නේ පරිපාලනමය ක්‍රියාවලියක්. එයට උගත් බුද්ධිමත් වඩාත් ප්‍රායෝගික කෙනෙක් පත්කළ යුතුයි.එහෙම නැතිව මේ පිස්සා ඒ වැඩේටත් අත දැම්මොත් අනිවාර්යයෙන්ම මේකා කෘෂිකර්මයට කරපු කොඩිවිනයම තෙල් වලටත් කරනවා අනිවාර්යයි . දැනටත් අභාවයට යමින් පවතින ඉන්ධන සැපයීම නැත්තටම නැතිකරන්නයන මෝදිගේ ප්ලැන් එකක් අපේ රටේ පිස්සු නන්දේ ක්‍රියාත්මක කරන්න යනවාවත්ද.
හරියට පොහොර වලට උපදෙස් දුන්නා වගේ
ඉන්ධන හිඟයට පිළියම අවශ්‍ය තරම් ඉන්ධන ගෙන්වීමයි. එසේම බොරතෙල් ගෙන්වා පිරිපහදුකර අවශ්‍ය තරම් ඉන්ධන සංචිත ඇතිකළ යුතුයි. එතකොට කියයි ඩොලර් නෑ කියලා. ඩොලර් නැතිවුණේ ජනතාවගේ වරදින් නොව පාලකයින්ගේ වරදිනි. එසේනම් පාලනය වෙනස්විය යුතුමයි...
දූෂිත පවුල් පාලනේ කට්ටියම එකතුවෙලා රට කාබාසීනියා කෙරුවා. ආපු තෙල් නැව්වලටවත් හරියට ගෙවන්න බැරුවයි උන්නේ... උපදෙස් නම් ඕනෑතරම්? වැඩ තමා නැත්තේ...?
එහෙමයි...