(රංජන් කස්තුරි)
ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක් ලබාදී ඇත. එම මැදිරිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.6කි.
ඉන්දීය ණය ආධාර ගිවිසුමක් යටතේ මෙම දුම්රිය මැදිරි ලංකාවට ලබාදී ඇති අතර දුම්රිය මැදිරි 160ක් එම ගිවිසුමට අයත්ය.
ණය ආධාර ගිවිසුමේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 318කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මට සිරි මේ මැදිරි රත්තරන් වලින්ද හදලා තියෙන්නේ දන්නේ නෑ. එකක් ඩොලර් මිලියන 4කට වඩා වැඩියි. ඒ කියන්නේ එකක් රුපියල් මිලියන 800ක් වෙනවා.. මාර ගණන්නේ දුම්රිය මැදිරි...
ලෝකේ ලස්සන නැතිම දුම්රිය මැදිරි හදන්නේ ඉන්දියාවේ...
ලංකාවට ඕනේ පෙන්ඩොලිනෝ වර්ගයේ දුම්රිය, ඉතාලියෙන් සහ යුරෝපයෙන් ඒවා අයින් කරගෙන යන්නේ, ලංකාවට විදුලි දුම්රිය තියා හොඳ ඩීසල් ඒවා එන්නත් තව අවුරුදු 25ක් වත් යයි.
මේවායේ අසාමාන්‍ය මිලක් තියෙන්නේ .මෙම පුවත අත්තක්නම් මෙය මහජන මුදල් අමු අමුවේ ගසා කෑමක්
ඉන්දියන් කුණු ගොඩවල්
තවත් සොඳුරු ගසා කෑමක්.
අපිට කෝච්චි පෙට්ටියක්වත් හදාගන්න දැනුමක් නැහැ. ඕවා ප්‍රමිතිය අර බට්ටා ලොරිය වගේ එක පතෝල මැස්සක් පාරෙ යනවා වගේ.. අතීතයේ කෝච්චි පෙට්ටි ගෙනාවෙ රුමේනියාවෙන්.. සුපිරි නිමාව...
යකඩ පෙට්ටි වුණත් අපේ අයගේ නිසා මොකවත් කියන්න බැහැ. මිලගණන් නියම වන්නේ පිටරටවල ඇති ලාංකීය ගොඩනැගිලි හෝටල් ආදියේ ඉදිකිරීම් නඩත්තු වියදම් අනුව පමණි.
පෙට්ටි 20 වටිනාකම ඇ.ඩො මිලියන 826 ක්ලු. ණය ආධාර ගිවිසුමෙ මුලු වටිනාකම ඇ.ඩො මිලියන 318 ක්ලු