(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවේ සිට ධිවර යාත්‍රා මගින් පැමිණි කන්ඩායමේන් පැනගිය බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙසේ සොයා ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙදරු මවක බව කියයි.
අදාල කාන්තාව 30 දින අලුයම ඉන්දියාවේ චෙන්නායි කුප්පන් සිට තුත්තුකුඩියට පැමිණ ඉන්පසු ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමිනි සිව් දෙනාගෙන් අතුරුදහන් ව සිටි කාන්තාව බව නාවික හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd