‘කොමන්වේල්ත් බැංකු කුසලාන’ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (8) පර්ත්’හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 233 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් (64), තිලකරත්න ඩිල්ෂාන් (48), ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 33) ශ්‍රී ලංකා ඉනිමේ වැඩි ලකුණු ලබාගත් පිතිකරුවෝ වුහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd