‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර මෙල්බන්හිදී දැන් පැවැත්වෙන පළමු තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 32 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 216 ක් රැස් කළේය. ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ 11 වැනි ඕවරයේදී වර්ෂාව ඇද හැළීම හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් තරගය නතර කර තිබීම නිසා ඉනිමක් ඕවර 32 කට සීමා විය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 32 කදී කඩුලූ 5 ක් දැවී 216 (මැතිව් වාඩි 67, මයික් හසී 45, ඬේවිඞ් හසී නොදැවී 61, ඩැනියල් ක‍්‍රිස්ටීන් නොදැවී 17, විනෙයි කුමාර් 21/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd