
ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයට ඉන්දියාවේ සහය හිමිවන බවත්, ගාසා පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පලස්තීන විමුක්තිකාමී සංවිධානය, පිළිගත් පළමු අරාබි නොවන රට වන්නේ ද ඉන්දියාවය. එසේ වුවත්, වර්තමාන අර්බුදයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයටය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය කනස්සල්ල පළ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙමයි දෙපැත්ත බැලන්ස් කරන්නේ.... සහාය ඊශ්‍රායලයට... කනස්සල්ල පලස්තීනයට..!
යුද්දේ නවත්වලා වහාම සටන් විරාම ඇති කරන්න කතා කරන්න කෙනෙක් නෑ.... එහෙට සපෝට්, මෙහෙට සපෝර්ට්... කිරිදරුවෝ මැරෙන්නේ මොනවා කළාටද? එක්සත් ජාතීන් එකතුවෙලා රටවල් දෙක වෙන්කරලා දුන්නා නම් ඉවරයි...
ඊශ්‍රාලිකයින් වියරු වැටිලා වගේ ඉස්ලාමික ත්‍රස්තයින්ට පහර දෙන්නේ. ලෝකේ ඉස්ලාමිකයින් මේ වතාවේ හොඳ පාඩමක් ඉගෙන ගනීවි...
කවුරුවත් මැරෙන්නට සතුටු වෙන්න එපා. යුද්ධය නිම වේවා. ඊශ්‍රායලය දිනේවා.