ඉන්දියාවේ ප්‍රසිද්ධ ස්මාරක ඉදිරියේ ‘සෙල්ෆි’ ඡායාරූප ගැනීම අද (12) සිට එළැඹෙන බ්‍රහස්පතින්දා (18) දක්වා තහනම් කිරීමට ඉන්දීය බළධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
ඉන්දීය සංචාරක අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් පැවසුවේ දින හතරක් පුරා ක්‍රියාත්මක වන මෙම තාවකාලික ‘සෙල්ෆි’ තහනම ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත වලට බලපැවැත්වෙන බවයි.
අගෝස්තු 15 වැනි දාට යෙදෙන ඉන්දියාවේ නිදහස් දින සැමරුම වෙනුවෙන් රටේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් ඔවුහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කළා නම් ඕකට ඔක්කොම කෑගහනවා. බලන්න ඒ රටවල් තමන්ට ඕනෑ තීරණයක් ගන්න හැටි (නි)
අපේ ජනපති සහ අගමැති සමඟ සෙල්ෆි ගැනීමටත් ඉඩ නොදෙන්න. ඔවුන්ට ළංව අවසර ඉල්ලුවහම ඉඩදුන්නත් ආරක්ෂකයන් එවැනි අයට ඉඩ නොදිය යුතුය. උතුමන් රැකගැනීම සැමගේ වගකීමකි. (නි)