(තිළිණි ද සිල්වා)
ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හය දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ඉන්දියාවෙ නවදිල්ලි නුවර වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා පවසයි.
මේ හේතුවෙන් මහ කොමසාරිස් කාර්යලය තාවකාලිකව වසා ඇති අතර සෙසු පිරිස ද අද (20) දින පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බව ද එම කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය ලංකාවට ගෙනෙන්න එපා. එහෙම තියන්න.මෙහෙ ගෙනල්ලා තව ලෙඩක් බෝකරන්න එපා.