ඉන්දියාව සහ නේපාලය දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. කොළඹ සී. ආර්. පිටියේදී අද (14) පැවැති අවසන් පූර්ව තරගවලදී ඉන්දියාව ගෝල 11-0 කින් අෆ්ගනිස්තානය ද, නේපාලය ගෝල 3-0 කින් ශ්‍රී ලංකාව ද පරාජය කළේය. අවසන් මහ තරගය අනිද්දා (16) පස්වරු 3.30 සිට සී. ආර්. පිටියේදී පැවැත්වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයෙනුත් කෑවා ....අයියෝ ලංකාවේ ක්‍රීඩාවල්...(ස)
අපිට තුන්‍වැනි තැනවත් නැද්ද? (නි)