කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී දැන් පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පිලට එරෙහිව ජයග‍්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කය හඹායන ඉන්දීය පිල ඕවර 35 ක් අවසන් වන විට කඩුලූ පහක් දැවී ලකුණු 175 ක් රැස්කරමින් තවත් ලකුණු 59 ක් පසු පසින් සිටියේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක ඉතින් අරුමයක් යැ..