ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට ඉන්දියාව ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද දුන්නේය. ඇමෙරිකා යෝජනාවේ හරය වනුයේ කොටි සංවිධානය සමග 26 වසරක් පැවැති යුද්ධයේදී සිදු වි යැයි කියන අපරාධ නිසි ලෙස විභාග කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමයි. චීනය හා රුසියාව ඇමෙරිකා යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ රටක අභ්‍යන්තර ගැටළුවලට ඇඟිලි ගැසිමෙන් සංහිඳියා ක්‍රියාවලිය අවහිර වන බවයි. බංගලිදේශය, කියුබාව, තායිලන්තය, පිළිපීනය හා නයිජිරියාව ද යෝජනාවට විරුද්ධවු අතර කිර්ගිස්ථානය ඡන්දය දීමෙන් වැළැකි සිටියේය. උරුගුවේ රාජ්‍යය ඇමෙරිකාව සමග ඡන්ද දුන්නේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාරත දේශයට අපගේ භක්ති ප්‍රණාමය
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට උපත දුන්නේ ඉන්දියාව. ඔවුන් අපේ රටේ සාමයට කැමති නැහැ. ඉන්දියාව විශ්වාස කළ නොහැකියි. දැන්වත් අපි මේ බව තේරුම් ගනිමු.
අපරාදේ සල්ලි හැට හුටාමාරක් රට යවන්නයි. අනිත් සෙට් එක කඩේ යවන්නයි වියදම් කරපුවා.
ඉන්දියාව ලංකාවට විරුද්ධ වුනේ, තමිල්නාඩුවේ පීඩනයටත් වඩා ඔවුන්ගේ හමුදාව ලංකාවේ හිටපු කාලයේ කරපු වැරදි අහුවෙයි කියලා බයට.
මගේ රටට දළදාහිමි සරණයි........... එකමුතුව ජය ගනිමු.
ජය, පැරදුම දෙකම අපට අමුතු දේවල් නෙමෙයි ....නොසැලී , ඉදිරියටම යමු ලක් මෑණියනි....!!!!
අපේ දේශපලානය කරන මහත්වරු දැන්වත් දැනගත්තොත් හොදයි ඉන්දියාව කියන්නේ මොනතරම් බලු රටක් ද කියලා. උන් කවදාවත් කැමති නැහැ අපේ රට දියුණු වෙනවට.
ගියදේ ගියා, දැන් තියෙන්නේ අපේ අසල්වැසි කරපු බලු වැඩේ ගැන හොදින් හිතන එක. බලමු අපි බලන් ඉමු
මේ පරාජයේ වැඩිම වගකීම විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් භාර ගත යුතුය. ඔහු ලංකාවේ බිහිවූ අදක්ෂම විදේශ ඇමැතිවරයෙකි. ජී. එල්. පීරිස් මහතා වහාම ඉල්ලා අස්විය යුතුය ...!
අපි ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරමු
තුණුරුවන්ගේ සරණින් මගේ රටට අනවශ්‍ය කෙනෙහිලිකම් කිරීමට නොහැකි වේවා ! සාමය සමගිය සාමය සමගිය ජාතිවාදයකින් තොරව සුරැකේවා. අසුන්දර මතකයන් යළි කොතනකවත් නොම වේවා.
එකතු වී ජයගන්නවාද ? වෙන්වී වැනසෙනවාද කියන දේ සියළුම දේශපාලකයෝ දැන්වත් සිතා ගන්න. ඉන්දියාවට දත නියවන එක දැන්වත් නවත්වන එක හොදයි.
ජනාධිපතිතුමා යුරෝපා රටවල් සමග සුහද වීම හොදයි. අපේ රටට සංවර්ධනය ඕන නිසා
මම නම් කියන්නේ අපි මෙකෙන් ඉන්දියාවට ෂොට් එක දෙමු. උන් කොච්චර අපරාධ කලාද සාම සාධක හමුදාවෙන් ඇවිත්
පුරුදු වෙයල්ල සිංහලුනේ අපේ දේ අගය කරන්න,තෙල් ගහපල්ලා සිපෙට්කෝ ශෙඩ් වලින්,කාලකණ්නි ඉන්දියන් කාරයගෙ ICO ශෙඩ් වලින් නැතුව,කෑම කාපල්ලා සිංහලයන්ගෙ කඩවල් වලින්,ඉන්දියන් සාරි ගන්න එක පුලුවන් තරම් අඩු කරපල්ලා,ඇල්ටෝ,මරුටි නැතුව ගනින් මයික්‍රෝ ! අපේ සල්ලි මොකටද මේ වගේ ඉන්දියන් කාරයන්ට දෙන්නෙ අපිට අපේම ආදේශක තියෙද්දි, දැන් වත් තේරුම් ගනින් තමාගෙ හිසට තම අතමය හෙවනැල්ල! කියල. නල්ලමලේ අසල්වැසිය!
ශ්‍රී ලංකා මාතාවට ජයෙන් ජයම වේවා.ඒ බව ස්ථිරයි. දළදා සමිදුන් වැඩ සිටින රටේ ශ්‍රී මහ බෝ සමිදුන්ගෙ සෙවණ ලබන රටේ අපි බිය විය යුතු නැහැ. මහ සෑ රන් කොත මුදුනේ ඝන රන් කිරණයි සිරි මා බෝ මැඩ සෙවනේ සිහිලැල් පවනයි දළදා හිමි රැදි විමනේ බුදු රැස් දහරයි සැමදා සැම දුක් දුරලා පුතු සිත සනසයි —-මහගමසේකර——-
මේක මම දන්න සිද්ධියක්. ලංකාවෙ හදපු පරිගණක මෘදුකාංගයක් ඉන්දියානු සමාගමක් විසින් මිලට අරගෙන ඒක ඉන්දියාවේ පාවිච්චි කරන්න ගිය වෙලාවක ඉන්දියානු බලධාරීන් ඒකට ඉඩදුන්නෙ නැහැ. මේක අවුරුදු දෙක තුනකට කලින් වෙච්ච දෙයක්. මුන් හැමදාම අපිව හූරගෙන කාපු එකයි කළේ. දැන්වත් අපි හරියට මේක තේරුම් අරන් වැඩ කරන්න ඕනේ. මදුරාසියට යන අපේ වන්දනා නඩ වලට ගහද්දි, අපේ එවුන් හින්දි, දෙමළ චිත්‍රපටි බලන්නෙ පෝලිමේ ගිහින්!
කලණි, භාරත මාතාවට භක්තිප්‍රණාමය දෙන්නේ මේ රටේ ඉදගෙනද ? ඔයාලා වගේ අය නිසා තමයි පිටරට අය මේ රටට අත දාන්නේ. ඩුබායි අජිත්ගේ කථාව සහතික ඇත්ත. ඒකට තව යතුරුපැදි, ත්‍රී රෝද රථ, එකතු වෙන්න ඕනේ. එක සිංහල අවුරුද්දකට මුළු ලංකාවේම සිංහල අය සිංහල කඩවලින් විතරක් බඩු ගත්තොත් අනිත් කඩ වහන්න වෙනවා කියලා සිංහලයන්ට මතක් දෙන්න ඕන කාලයක් මේ. මේ රට වටින්නේ අපට දැන් සිංහලයන්ට රට නැතිවෙලා තියෙන්නේ.
විමල් වීරවංශ, අපි ඉන්දියාව් භාණ්ඩ වර්ජනය කරමු. ගූගල් නොවේ.