විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගනු ඇතැයි බොහෝ දෙනකු ඉගි පළකළ ඉන්දියාවට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (02) රාත‍්‍රි පැවැති ‘සුපිරි අට’ වටයේ අවසන් තරගයේදී ඉන්දියාව ලකුණු 1 කින් දකුණු අප‍්‍රිකාව පරාජයට පත්කළ ද ශුද්ධ ලකුණු වේගය අනුව දෙවැනි කාණ්ඩයෙන් ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අවසන් පූර්ව වටයට සුුදුසුකම් ලැබීය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලකුණු 152 ක් රැුස්කළ අතර දකුණු අප‍්‍රිකානු ඉනිම ලකුණු 121 කට හෝ ඊට අඩුවෙන් සීමා කළේ නම් ඉන්දියාවට ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට ඒමේ අවස්ථාව තිබුණි.
x දකුණු අප‍්‍රිකාව - ඉන්දියාව
ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 6 ට 152 (විරේන්ද්‍ර සෙවැග් 17, රෝහිත් ශර්මා 25, යුවරාජ් සිං 21, සුරේෂ් රයිනා 45, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 23, මොනේ මොර්කල් 28/2, රොබින් පීටර්සන් 25/2)
දකුණු අප‍්‍රිකාව ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 151 (ෆෆ් ඩූ ප්ලිසිස් 65, ජේ. පී. ඩුමිනි 16, ෆර්හාන් බිහර්ඞීන් 13, සහීර් ඛාන් 22/3, යුවරාජ් සිං 23/2, ලක්‍ෂ්මිපති බලාජී 37/3)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි, මම හිතන්නේ ඔයා නේපාලයේ කෙනෙක් වෙන්න ඇති. ඒකනේ ඔයාගේ නම ලුම්බිණි. (නි)
හොඳ වැඩේ උනේ ....කලින් වතාවේ ලෝක කුසලානය නැති වුණේ මේ වදකාර ටීම් එක නිසා තමයි ... (ස)
කුසලානය කවුරු ගත්තත් කමක් නැහැ ඉන්දියාවට නැහැනේ. (නි)
පකිස්ථානයට සුබ පැතුම් (ස)
ඉන්දියාව නිකන් සවුත්තු වුණා. (නි)
හරිම සතුටක් දැනෙන තරග ප්‍රථිපලයක්. තව ටිකක් ඉවසලා ලකුනු දෙකක් දකුණු අප්‍රිකාවට ගන්න පුලුවන් උනානන් තවත් සතුටුයි. (ස)
හොද වැඩේ (නි)
ඉන්දියාව පැරදුනා කියන්නෙ අපි දිනන වගේ ඉන්දියන් කාරයෝ ලෝකේ හැමතැනම ඉන්නවා මහ වදේ .නීල් ආම්ස්ට්‍රෝන් හදට ගිය වෙලාවේ ටකටක ගාල සද්දයක් ඇහුනලු බැලින්නන් ඉන්දියන් කාරයෙක් තේ කඩයක් දාලාලු . (ස)
IPL හින්දා මේ ගොල්ලන්ගේ ඔලුව ගොඩක් ඉදිමිලයි තිබුණේ , දැන් බඩු පැක් කරනවා...නියමයි (ස)
මේ පාරත් කුසලානය අපේ..!(නු)
ඉන්දියවේදි ලෝක කුසලානට අපිට විකුණ්නානේ . ලංකාවේදි ලෝක කුසලානයට කුමක් වේද ?? (ස)
ඔයාගේ අදහස් වලට එකඟයි .නමුත් දෝණි නොසැලෙන නායකයෙක් (ස)
අනේ සාදු දඔදිව කොල්ලෝ ටිකට (ස)
දැන්නම් ඉතින් අපි දිනුවා වගේ තමයි (නි)
ඉන්දියාව දිනන්නේ නැතුව මට නම් වෙනමොන රට දිනුවත් කමක් නැහැ (නි)
නියමයි ශ්‍රී ලංකා වීරවරුනේ (ස)
මේක තමයි ක්‍රීඩා පුවත් වලින් අහපු හොදම පුවත. (නි)
ඕනෑවට වඩා උඩපනින්න ගියහම ඕක තමයි වෙන්නේ (නි)
ක්‍රිකට් එක තමන්ගේ බුදලයක් කියල හිතාගෙන තමා එයාල තරගවලට ආවේ,කට්ටිය ඉක්මනින් පිටත් කලානම් තමා වඩා හොද ......ඕනවට වඩා උඩ පනින්න එපා . (ස)
අපෝ දැන් කනක් ඇහිලා අපිට වැඩ කර ගන්න පුළුවන් (ස)
ඉන්දියවේ අය ලංකාවේ තිබුණු එස්.එල්.පී.එල්. තරග වලට ආවේ නැති එකට හොද පාඩම. (නි)
ජයවේවා.... ලංකාවට ජයවේවා
මට න්ම පුදුම සතුටක්. ඉන්දියාව ගෙදර යවලා දැන් අපි පැරදුණත් කමක් නැහැ. (නි)
මට පේන්නේ මේ පාරක් කප් එක නැති වෙයි වගේ (ස)
ඉන්දියාව තමයි අපිට ආගම, ජාතිය සියල්ලම දුන්‍නේ. ඒ නිසා තරහා ගන්න එපා. (නි)
අයියෝ සල්ලි ....
කනගාටුයි ඉන්දියා
ඉන්දියාව අයියෝ...!(නු)
කියලාවත් කරගන්න බැරි දෙයක්.. නැත්නම් අපිට මෙහෙ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ.. අපේ සිංහයන්ට බුදු සරණයි. ජයම වේවා..!(නු)
නියම වැඩේ. ඉන්දියා, දැන් යන්න ගෙදර. (නි)
ලුම්බිණි, විජයගෙන් සිංහලයින් පැවතගෙන එන කතාව මම නම් පිළිගන්නෙ නැහැ (නි)
නියමයි ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දිය කොදෙව්, ඉන්දියාව අවසන් පූර්ව තරගයෙන් ඉවත් කිරීම ගැන..!(නු)
නියමයි.. අයි.පී.එල්. ම ගහන්න..!(නු)
දකුණු අප්‍රිකාව ලකුණු 122 ගහන වෙලාවේ ඉන්දියාවෙ අයගේ මුහුණ දැක්කම අපට අප්‍රමාණ සතුටක් ඇතිවුනේ..!(නු)
අනේ පණ්ඩිතයෝ ටික පවු. දැන් ඉතිං යන්නකෝ ගෙදර. (නි)
හොදම හොද වැඩේ. (නි)
හොඳ වැඩේ (ස)
ගෙදර යනකොට මෙයාලගේ ගෙවල් තියේවිද දන්නේ නෑ , එහෙමනේ ඉන්දියාවේ හැටි (ස)
සතුට වැඩි කමට තනි ඇහැට ඇඩෙනවා (ස)
හූ............හූ.......... කෝ වැඩ ?? (ස)
ඉන්දියාවේ පරාජය බොහොම හොදයි (නි)
පන්ඩිත කමට හොද වැඩේ.(නදී)
හොඳම වැඩේ (ස)
හොඳම වැඩේ මම බලන් හිටපුම දේ වුණා (ස)
අද අපේ අල්ලපු රටේ අය ඉන්නවා ගොළුවෝ වදකහ බීලා වගේ , මට කියන්න වචන නෑ , දකුණ අප්‍රිකාව නවසීලන්තේ වගේ ගේම අතහැරියේ නෑ (ස)
ලෙඩා මලත් බඩ සුද්දයි! අපි දඹදිව යන ගමන් .. (ස)
මට හරිම සන්තෝෂයි .හැමදේකදිම එයාලා මහ පණ්ඩිත වැඩියි, ඒ නිසා මට අප්‍රසන්න පිරිසක් තමයි මෙයාලා...අපේ කොල්ලන්ට ජය වේවා (ස)
අහන්නත් සතුටුයි. අපේ බලාපොරොත්තු දැන්නම් ෂුවර්. (නි)
හූ...... කෝ වැඩ? (නි)
හොඳ වැඩේ, බැතිමතුන්ට කරදරකරාට (ස)
මට කියාගන්න බැරි සතුටක් තියෙන්නේ. මේකේ උපරිම වින්දනය ලබන්න නම් ඉන්දියාව අපේ කොල්ලන්ගේම අතින් පරාජය ලබන්නයි තිබුනේ. ජය වේවා! කොල්ලනේ ඔහොම යන් ඔහොම යන් වැඩිය සද්දේ නැතුවම. (නි)
තව ගහපල්ලා අයි පී එල් . (නි)
ඉන්දියානු කණ්ඩායම ඒ රටට යද්දී එයාලගේ ගෙවල් තියෙයිද දන්නේ නැහැ. (නි)
ඉන්දියන් ක්‍රීඩකයන්ගේ ඔලුව ඉදිමිලා වැඩියි. (නි)
අම්මේ! දැන්නම් ඉන්දියාවෙ උන්ගෙන් කනක් ඇහිලා වැඩක් කරගන්න පුලුවන්. දිනුවා නම් එහෙම බලන්න තිබුණා ආඩම්බර. (නි)
හොඳ වැඩේ (ස)
ඉතා හොදයි. සතුටුයි (නි)
හොදම වැඩේ. (නි)
කප් එක අපිට , ඕස්ට්‍රේලියාවට ස්තූතියි පාකිස්තානය පැරදුවාට,ඉන්දියාවට සාධු සාධු සාධු (ස)
බුදු සරණයි, දෙවි පිහිටයි (ස)
මටනම් කප් එක ගත්තා වගේ දැනෙනවා . ඉන්දියාවේ වගේ මිනිස්සු ලෝකේ කොහේවත් නැතුව ඇති . (ස)
අපි දිනුව වගේම සතුටුයි ඉන්දියාව පරාධ වෙච්ච එකට (ස)
කප් එක අපිට... දකුණු අප්‍රිකාවට අපේ සුබ පැතුම් (ස)
හැමදාම දිනන්නේ නැති බව දැන්වත් තේරුම්ගත යුතුයි. (නි)
පව් ඉන්දියාවේ කොල්ලෝ ටික . ඉන්දියවනේ දිනන්න තිබුනේ . (ස)
මගේ අම්මෝ දැන්නම් කනක් ඇහිලා ඉන්න පුළුවන් , අපේ ටීම් එකට ජය වේවා (ස)
අයියෝ මගේ සුදු දෝනී..පව් අහිංසක කොල්ලෝ ටික (ස)
කෝලි නම් ළගදිම ගුටිකනවා පිට්ටනියෙදිම. මට පෙන්නන්න බැහැ. (නි)
හොදවැඩේ පණ්ඩිතකමට. (නි)
හොඳ වැඩේ කිව්වට පව් නෑ. පණ්ඩිත රැලක්. හිතන් ඉන්නේ හැම දෙකින්ම දිනන්න ඕන එයාලා විතරයි කියලා (ස)
දකුණු අප්‍රිකාවට අපේ සුබ පැතුම් (ස)
මගේ ප්‍රාර්ථනාව හරි ගියා ,මේ ටීම් එකේ ඉන්නේ හරිම පණ්ඩිතයෝ ටිකක් (ස)
මොකද අනේ ඔයගොල්ල ඔක්කොම ඉන්දියාව එක්ක ඔච්චරම තරහ? ඉතිහාසේ විදියට විජය කියල කෙනෙක් ඉන්දියාවෙන් ඇවිල්ලලු සිංහල ජාතිය පටන් ගත්තේ. ඇත්තද මන්ද. (ස)
දිනුවනම් බලන්න තිබුනා හොද මෝඩ ජෝක් ටිකක්. ජයග්‍රහණයක් නිහතමානීව විදින්න දන්නෙම නැති මෝඩකමෙන් ඔලුව ඉදිමුවාගෙන ඉන්න පණ්ඩිත රැළක්. (ස)
මට නම් ලංකාව කප් එක ගත්ත වගේ සතුටුයි මෙයාලා පැරදුනු එකට... (ස)
ඉන්දියාවේ බොහෝ දෙනෙකුගේ ඔලුව ඉදිමිලා තමයි (ස)
ලොකු දෙයක් , නැත්නම් කනක් ඇහිලා ඉන්න ලැබෙන්නේ නෑ . පන්ඩිත රැල (ස)