කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (01) පැවැති දිනයේ පළමු තරගයේදී පාකිස්තානු (98/9) ක‍්‍රීඩිකාවෝ ප‍්‍රබල ඉන්දීය පිලට (97/8) එරෙහිව ලකුණු 1 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. මෙම පරාජයත් සමග පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පැමිණි ඉන්දියාව පළමු වටයේ තරග තුනම පරාජයට පත්ව අවසන් ස්ථානයට පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි දිනනකොට ගෑනු පරදිනවා (ස)
ඇති යන්තම්. පිරිමින්ට බැරි වුණ එක ගෑනු ටික කළා. පාකිස්ථාන් සිදාබාද්. (නි)
ගැහැණූ දිනද්දී පිරිමි පරදිනවා. (නි)