
(ටී.කේ.ජී.කපිල)
ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවේන් (Manoj Mukund Naravane) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
එතුමා සමග දූත පිරිස ලෙස එරට යුධ හමුදාවේ උසස් නිලධාරීන් තවත් සිව් දෙනෙකු ද පැමිණ සිටියහ.
මෙම ඉන්දීය යුධ හමුදා පිරිස අද(12) උදෑසන 11.05ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙයා අපිට වම...දකුණ...වම....කියා දෙන්න ආවද තකහනියක්ම?