විස්සයි20 ලෝක කුසාලන තරගාවලියට සහභාගි වන ප‍්‍රබලතම කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර පුහුණු තරගය අද (17) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. පස්වරු 2.00 ට තරගය ආරම්භ වීමට නියමිතය. මෙම තරගය සජීවිව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මාරු
ලංකාවයි ඉන්දියාවයි තරඟයවත් පෙන්නුවෙ නෑනේ .(ස)
කෝලිව ගලවගන්න හැම උපක්‍රමයක්ම යොදන්නවෙයි. පුළුවන් තරම් කොලියගේ දුර්වල තැන් හොයාගන්න.(නදී)
මාධ්‍ය වලින් අවුලල තියන්න වගේ හදන්නේ..(ස)
ඇයි ඒ තරඟයට විතරක් විශේෂයක් ? (ස)
අපෙ රටේ ටීවී නාලිකා වල අපේ තරග පෙන්වන්නෙ නැතුව අනුන්ගෙ ඒවා නම් පෙන්නනවා. අනේ මෙහෙමත් රටක්? (නි)
ඔය තරගාවලිය කව්ද දිනන්නේ, මම කියන්නේ ලංකාව දිනන්නේ නැහැ (දී)
පාකිස්ථානයට ජයවේවා!!!! (ස)
මේ චන්ද්‍රසිරි, මූසල කතා නොකියා ඉන්නවා (නි)
පකිස්තානයට ජය (ස)