(නිමල් ජයරත්න)
ඉන්දු ශ්‍රී ලංකා , මිත්‍ර ශක්ති, ඒකාබද්ධ යුද අභ්‍යාසය පුහුණුව යටතේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පුහුණු කරන අතරතුරදී අනතුරකින් 6 වැනි ඉංජිනේරු බලකායේ මේජර් වරයකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් මේජර්වරයාගේ අතේ ඇඟිලි වලට තුවාල සිදුවී ඇති වී ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.
නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
මෙම පුහුණු අභ්‍යාසයට නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා සහභාගි වූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මොළකරුගේ වැඩක් වෙන්න බැරිද?