
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණය පෞද්ගලික ජයග්‍රහණ හෝ පරාජයට වඩා රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික අධීක්ෂණ කමිටුවේ තරුණ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑනේ .75 ක් තිස්සේ මාමලා ,බෑනලා ,අප්පොච්චිලා රට කොච්චර අසාර්ථක කරාද කියලා මේ වෙන දේවල් වලින් පෙන්වා නේ
ඒක අපි තීරණය කරන්නම් .ඉස්සෙල්ලා චන්දය තියන්න
රට තවත් පරාද වෙන්න දෙයක් තියෙනවද. මෙච්චර කාලයක් ආන්ඩු කල මහත් හොරු රට පරාද කරල ඉවරයි. තවත් බලය ඉල්ලනවා රට හදන්න....
අනිවා. ලොක්කා සෑහෙන්න කාලෙකින් ඇත්තක් කියලා. මෙයාලාට තව 5ක් දුන්නොත් රට ඉවරෙටම ඉවරයි. මෙයාලාට අමතකයි මෙයාලා කොච්චර ගේම් ගැහුවාද කියලා. වෙන දෙයක් ඕනෑ නෑ. බාල බෙහෙත් ගෙනැල්ලා මිනිස්සු මැරෙන්න සලස්සපු කෙහෙලියවත් බේරාගන්න සෑහෙන්න ට්‍රයි කළා. අසීමිත ලෙස විදුලි බිල වැඩිකරලා සාමාන්‍ය මිනිස්සු වගේම රටේ කර්මාන්ත සෑහෙන්න වහලා දැම්මා. මෙහෙන් ඇමැතිලයි හෙන්චයියොයි පිස්සු කෙලිනවා. මෙයාට තව 5ක් දුන්නොත් ඕවා ඩබල් වෙනවා.
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්න කාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති... දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩයනවා මිසක් මේ උන්දැලා කරපු ලබ්බක් නෑ. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය...
රනිල් ! පුළුවන්නන්, කොන්දක් තියනවා නම්, මහා බැංකුව කොල්ල කාපු උන්වයි, පැන්ඩෝරා පේපර්ස් වල පැහැදිලිව ආපු නිරූපමා රාජපක්ෂ, තීරු නඩේසන් ගාව තියන ඩොලර් මිලියන 4000 වන රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි රාජසන්තක කරලා, express පර්ල් නව්කාවේ මිලියන ගාණක වන්දි මුදලට මොනවාද වුනේ..., කවුද ගත්තේ කියලා රටට හෙළිකරලා, සුනාමි වංචාවත් හෙළි කෙරුවොත්.. මාගේ ඡන්දයත් ඔබට දෙන්න කැමැතියි...
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු ලබ්බක් නෑ. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය...
ඉදිරි මැතිවරණයේ පමණක් නොවේ. පෙර පැවැති මැතිවරණවලින් ඔයගොල්ලන්ට මාරුවෙන් මාරුවට ජනතාව බලේ දුන්නා නේද? අන්තිමට රට බංකොළොත් කරලනේ නතර වුණේ. ඊට වඩා පරාජයක් තවත් කොහේද? තවත් ජනතාව මුලා කරවන්න කාටවත් බැරි වෙයි.
ඡන්දෙ දිනන්න නේද අර ත්‍රිකුණාමලේ ඉන්දියාවට බදු දෙන්න යන්නේ... ඡන්දෙ පැරදුණොත් අපට සල්ලි කෙසේ වෙතත් රටවත් ඉතිරිවෙයි.
ඒක ඇත්ත මෙච්චර කල් පෞද්ගලික වාසියට තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ... ඒත් මේ සැරේ ජනාධිපතිවරණය ජය ගන්නේ රටේ ජයග්‍රහණය වෙනුවෙන්මයි..!
ඒ කියන්නේ රනිල් දින්නොත්, රට පරාදයි කියලනේ... ඒක රනිල්ම කියන එක හරි නෑනේ...
මේ කාලකණ්ණි නරි ටික ඉදිරි ඡන්දෙදී අතුගාලා දමමු..
වර්තමාන දේශපාලන පොර පිටියේ සියලුම ප්‍රධාන ඉත්තන් මෙහෙය වන්නේ ඔබතුමා. ඒ ඒ දේශපාලන පක්ෂ දායක සභාවල ඇත්තන්ට හැර දේශපාලන ඉව ඇති ඕනෑම කෙනෙකුට ඒ වග තේරෙනවා. පසුගිය දා අයි ටී එන් නාලිකාවේ අනුර මහතා විසින් රඟ දක්වන ලද නාටකයෙන්ද පැහැදිලි වූයේ එයයි. එම නිසා ඡන්ද තිබ්බත් නැතත්, රට පැරදුනත් ඔබතුමා නම් දිනුම්!
මේ රටේ පොහොට්ටුවට ඡන්දෙ දෙන කට්ටියට ප්‍රශ්නෙ රනිල් බලයේ ඉන්න එක. මහින්ද බලයේ හිටියා නම් එයාලට බඩු මිල හෝ වෙන දේවල් ප්‍රශ්න නෙමේ. මතකද අධිකරණයෙන් පෙට්‍රල් රුපියල් සියයට දෙන්න කිව්වා. නමුත් මහින්ද අඩු කලේ නැහැ, ජනතාව ඡන්දෙ දුන්නා...
අදහසක් වත් දාන්න වටින්නේ නැහැ මේ කියන බොළඳ කතාවලට...
රට අසාර්ථක කරපු අයම කියනවා ඉදිරි ඡන්දෙදී රට සාර්ථක කරන්න ඔවුන්ටම ඡන්දෙ දෙන්නලු. ඔය බ්යිලා ගහන් නැතුව ඡන්දෙ තියන්න. අපි තීරණය කරන්නම් මොකක් ද කරන්න ඕනෑ කියලා.
එලවලා දැම්මාම හරි...
ඡන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක්නෑ .
ආණ්ඩුව සහා රාජපක්ෂවරුන් මුදල් දීලා වල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තු කරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම... තවද, FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මෙය පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න..
ඔයා පැරදුනොත් නම් රට ගොඩ. නැත්නම් ඔයාගේ අති සුඛෝපභෝගී ජීවිතය වෙනුවෙන් අත දිගහැරලා වියදම් කරන මේ මහා අති විශාල ධනස්කන්ධයම නිසාම රට මුළුමනින්ම විකුණලා දැම්මත් මදි වේවි. ඇයි දෙයියනේ මේ මාස දෙක තුනේ වියදමට විතරක් රුපියල් කොටි 800 ගානක් වෙන්කරගෙන... මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේ විදියට ගසා කන එක මනුස්ස මොලයක් තියෙන නායකයෙක් නම් කරන්න පුළුවන්ද? පොහොට්ටු අහිකුණ්ඨක රැල... බලු බල්ලෝ ගාණට හීලෑ කරගෙන හිතු හිතූ දේවල් කර ගන්නයි හිතන් ඉන්නේ. දැන්ම සික් හසින්ට කියන්න පොර ටෝක් දුන්නාට මට එන්න වෙන්නේ නැහැ කියලා.
රට කළ රාජපක්ෂ පව්ලත් එක්ක තව කන්න ඉල්ලනවා.
මාලිමාවට ජයවේවා..!
යන්නෙ කොහෙද මල්ලෙ පොල්... අනේ මන්දා මේ කට්ටිය එලෝ විකාරයෙන් මෙලෝ අතගානවා. පට්ටියේ ඉගෙනගෙනත් බලයේ ඉන්න බලන කට්ටිය. අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආසාවක්...
සහතික ඇත්ත. මේකට නං කටේ මසුරන් දාන්න වටිනවා. අවුරුදු 75 තිස්සේ රට කාපු අය මේ මැතිවරණයේදී එළවලා දැම්මේ නැත්නම් රටේ පරාජය නෙමෙයි, අවසානය තමා...
මෙයා ආවාම ලංකාව විකුණලා දායි. ඊට පස්සේ අපිට වෙන්නේ වස බොන්න තමයි.. අවුරුදු 75ක් කරගන්න බැරි වෙච්චි මෙයා දැන් කොහේ කරන්නද? මහ බැංකුවම එම්ප්ටි කරලා දැම්මා පොර, තමන්ගේ යාලුවන්ගේ ණය ඔක්කොම BOL කරපු පොර තමයි මේ.
මු රට සවාරි ගහලා බඩ තඩියා දාගෙන ඉන්නවා නැත්නම් රටේ මිනිස්සු හෙම්බත් වෙනවා
දැනටමත් ඔබේ දුර්දන රජය ඉහළින්ම පරාදයි. රජයේ නොමනා ක්‍රියා නිසා ජනතාව පරාදයි. කරන්න පුළුවන් කෙනෙකුට දීලා පලයල්ලා
1948 විතරයි අපි හිතලා බලන්නම් පොඩි අවස්ථාවක් දෙන්න ඔබතුමාට
වහෙන් ඔරෝ කියලා කියන්නේ මොකක්ද කියලා අපි නොදන්නවා නෙවෙයි. නහින දෙහින කාලේ තියෙන බල තණ්හාව..?
රනිල් පර්ලිමෙන්තුවට එන්නෙ 1977 එතන් පටන් පර්මෙන්තුවෙ 2022 දක්වා හිටියා. උප ඇමැති ,ඇමැති, විපක්ෂ නායක, අගමති තනතුරු දරලා තියෙනවා. අද ජනධිපති. මෙයගේ දෙශපලන පරිචය වසර 50 ට අසන්නයි.එහෙත් රටට දෑන්නෙන දෙයක් කරලා නෑ. 89/89 මොහුගේ ක්‍රියත්මක විම හරිම අමානුසිකයි. 2001 සාම ගිවිසුම මගින් රටෙ කොටසක් දෙන මනසිකත්වයෙන් මොහු හිටියේ.කරුණා කෑඩුවේ මොහු කියනවා එක පට්ටපල් බොරුවක්.අදත් රට ගොඩ ගත්තා කියනආවා.රටෙ ණය ගෙවන්නෙ නෑ. ගෙවන පටන් ගත්ත දවසට පෙනෙවි. රට ගෑන හෑගිමක් නෑති නපුර්සකයො රෑසක් සමග මෙ රටෙ වටිනා දෙපල විකුණන්න මෙයගෙ එකම ආර්ථික න්‍යාය. දෑන් 75 වයස. මෙ වගෙ නකියො එක්ක මොන ගමනක්ද? අද හොරු සමග හෙලුවෙන් . බාල බෙහෙත් වන්චාව , සිනි බදු වංචාව, මහ බැංකු හොරකම ගෑන කතා නෑ. මෙ කපටි නරියා ගෑන තෙරුම් ගනිල්ලා
මහ බැංකුව හොරාකෑ, මවු බිමේ සම්පත් අසීමිතව හොරා කෑ රනිල් රාජපක්ෂ කල්ලියත් මෝඩ පුතාණෝගේ ගොන් කල්ලියත් එක මිටට තබා සකලවිධ සොරු පරාජය කර මාළිමාව බලයට ගෙන එමු...
පහුගිය අවුරුදු දෙකට වර්ධනය වුණා නම් වුනේ රනිල්ගේ බඩ විතරයි..
අනේ පව් රටට තියන ආදරයක්.කිසිම නායකයෙක් මේ තරම් රටට ආදරේ කරලා නැතුව ඇති.ආදරේ තරමේ මිනුම වන්නේ මොන තරම් රටේ වටිනා සම්පත් විකුනලා දාන්න දක්ෂද කියන එක
මේ නාකි හොර රැළ විසින් අවුරුදු 76ක්ම හොරාකා විනාශකළ අපේ රට ගොඩනැගීමට ඇති එකම විසඳුම "ජාතික ජනබලවේගය" පමණයි. මාලිමාව දිනවමු, මාලිමාවට ජයවේවා !!!
බැංකුව හොරාකාපු සල්ලි දීපන්. නැත්නම් හිර ගෙදරට යන්න ලැහැස්ති වෙන්න.
ඉදිරි ඡන්දයේ දී අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව රවට්ටපු බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් තුරන් වී, අපේ රටට යහපතක් කළ හැකි ජනතාවාදී රජයක් බිහිවෙනවා දකින එකයි...
රටේ දිනුම කොහොම වෙතත් මෙතුමා ඡන්දෙන් දිනවන්න ඕනෑ. නැතිනම් හසීන්ට වුණු පොරොන්දුවට අනුව පුද්ගලික මුදලින් ටිකට් අරගෙන යන්නයි වෙන්නේ...!
2048 වෙනකම් ඉන්ඩ සිහින දකිනවා ඇති ? අනේ මෙහෙම තණ්හාවක්,අනේ මෙහෙම ආසාවක්?
මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ බලයේ සිටීමට ඇති කෑදරකමයි.