ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වියලි කාලගුණ තත්වයක් පවතී. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇති විය හැක.
ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී. සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝමීටර් . 20-30ත් අතර වේ.
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 40 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/01/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
21 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
29 |
25 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
කොළඹ |
33 |
23 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ගාල්ල |
29 |
23 |
95 |
80 |
වැසි ස්වල්පයක්. |
|
යාපනය |
29 |
20 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
17 |
95 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
නුවරඑළිය |
21 |
06 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
රත්නපුරය |
33 |
21 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ත්‍රීකුණාමළය |
29 |
23 |
95 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මන්නාරම |
29 |
24 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
21 වැනි දා දහවල් 12.00ට නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉදිරි 24 පැයේ කාලගුණය