ඉතාලියේ සිට මාස එක හමාරකට ශ්‍රී ලංකාව අවුත් පානදුරයේ මහවිල ගොඩැල්ල වත්තේ තම නිවෙසේ තනිවම සිටි සරත් රණවක මහතා (53) මරා දමා තිබියදී සොයා ගත් බව පානදුර පොලිසිය කියයි.
ඔහු දින කිහිපයකට පෙර ඝාතනය කරන්නට ඇතැයි කියන පොලිසිය ඔහුගේ රන් මාල බ්‍රේස්ලට් ආදී සියල්ල ද අුරුදන් වී ඇතැයි ද පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කරපු අයට නම් හෙන ගහන්න ඕනෑ. ගමක් හිනස්සපු උතුම් මනුස්සයෙක් දරුවන්ට, පවුලේ අයට විතරක් නෙමෙයි මුළු රටටම නැති වුණා. ඒ තරම් එයා හොද කෙනෙක්. මගේ කණගාටුව. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
රතතරන් දාගෙන ඉන්න පුලුවන් රටක්ද මේ? ඇදුම් නැතුව හිටියත් දැන් රටේ ජීවත් වෙන්න බැහැ. (නි)
අයියෝ මේ අපි පොඩි කාලේ ඉඳලා දන්න මනුස්සයෙක්නේ. ඉතාලි ගියා ඊට පස්සේ ආරංචියක් ලැබුනේ නැහැ.සරත් අයියට නිවන් සුව !!!! (නි)
ලුම්බිණි සමග මමත් එකගයි. (නි)
පිට රට ඉදන් ආවේ සතුටින් ඉන්න නරුමයා ගෙන ගියා මරු තුරුලට යන්න... (නි)
ලෝකෙන්ම උතුම් රට ලංකාවයි කියලා අපිම කියාගෙන අපිම දොඩවනවා. (නි)
මට මතක් වෙන්නේ ‘ අඹ ගෙඩියක හැඩය තිබෙන අරුම පුදුම රටක් තියෙනවා ඕයි ‘ කියන සිංදුවයි (ස)
එහෙම හිටියානම් ඉවරයි
අපරාධ කරුට උපරිම දඩුවම් ලැබේවා (ස)
පරීක්ෂණයක් අවශ්‍යයි
අන්තිම කාලේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා.. තව ඉස්සරහට මීට වඩා දේවල්වලට අපට මුහුණ දෙන්න වෙයි..!(නු)
සල්ලි ගන්න තමයි මිණිමැරුම සිදු කරන්න ඇත්තේ (ස)
ජනාධිපතිතුමනි, දැන්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න (ස)
ඔව් මේ ෆාමසි එක කරපු සරත් අයියා තමයි. ඇත්තටම එය හොද කෙනෙක් තමයි. මීනිමරුවට සාප වෙනවා මේ කරපු අපරදෙට. ඇසුරු කරපු යාලුවෝ අතරේ තිරිසනෙකුත් හිටියා. (ස)
ලුම්බිණිගේ කතාවට මමත් එකගවෙනවා.. ඒක තමයි ඇත්ත.. ඇත්ත තිත්තයි...!(නු)
සුරංග, එයා හිටියේ මිලානෝ වල. (නි)
වරදට නියම දඩුවම නැතිවිට අපරාද වැඩිවෙනවා .කටාර්වල රෑ 12-1 ට උනත් තනිව ගැහැණු ළමයකුට පාරේ යා හැකිය .බීච් එකේ එලිවනතුරුත් ගැහැණු ඉන්නවා .කිසිම කරදරයක් නැහැ .හේතුව රටේ තියන තද නීතියට බියවීමය . මේ හේතුවෙන් මේ රටවල් සාමකාමියි. ලංකාවේ නීතිය වල්වැදිලා . දේශපාලුවන්ගේ මැරයෝ රජකරනවා .මිනියක් මරල ස්ත්‍රි දුෂණය කරලා මාස 3-4කින් එළියේ .මෙහෙම ගියොත් ......? (ස)
බල්ලොත් නොකන සල්ලි (ස)
අපි පිටරටවල ඉඳගෙන, ලංකාවේ අම්මා, තාත්ත, සහෝදරියෝ ගන හිතනකොට නින්ද යන්නේ නෑ. මේවා විහිළු නොවේ අපේ ගින්දර ජනපතිතුමනි! මේ අපරාධ කළ අයට හැකි උපරිම දඬුවම් දීල අපේ රටේ තියෙන් අපරාධ රැල්ලට තිත තබන්න. (අ)
රුක්ශානි, ලංකාවේ කෙල්ලෝ නම් දැන් ඉන්නෙම ඇඳුන් නැතිව තමයි. (අ)
අද ඔහුට වුණා. හෙට මට මේ දේ වෙන්න පුලුවන්. (නි)
නීතියක් නැහැ ඒකයි
මම හිතුවේ ඉතාලියන වෙන්නප්පුවේ අය විතරයි එහෙම කියලා, බැලින්නම් මුළු රටේම එකයි....... (ස)
පව් දුකයි
බලන්න. ගැහැණු අපි වෙලත් හොද අගේට ඉන්නවනේ (නි)
බයෙවන්න දෙයක් නෑ. ලංකාවේ ඒල්ලුමි ගහට පෝරදාලා පැලකරලා තියෙන්නේ. තවම ලපටීතත්ත්වයේ පවතින්නේ. මෙවැනි භයානක වරදකරුවන්ව ඒල්ලන තරමි ඒ ගහ ලපටි වැඩියි. ඒල්ලුවොත් ගහ කඩාවැටෙන්න පුලුවන්. ඒ නිසා ටිකක් ඉවසන්න. ගහ මෝරපුවහාම ඒල්ලනතුරු වරදකරුවන්ව ආරක්ෂිතව සිරගතකිරීමේ නීතිය දැනට ලංකාවේ පවත්වගෙන යනවා. (ස)
ජනතාව මීට වඩා ධර්මානුකූල වියයුතුයි (නි)
අසරණ මිනිස්සු මරණ උන්ට දඩුවම් නොදෙන්නෙ මොකද?(ස)
කනගාටුයි
ලුම්බිණි සමග මමත් එකගයි. (ස)
පොලිසියේ ලොකු මහත්තයෙකුට කිවුවා නම් මිනීමරුවා අල්ලයි පටස් ගාලා. (නි)
සල්ලි තියෙන අය නම් ඉතින් පිටරට යයි. අපි මෙහේ දුක් විදියි... (නි)
කරුමේ
නල්ලුරුවේ සරත් ෆාමසි එක කරපු සරත් අයියා නේද මෙ? (ස)
සරත් මහත්තය ඉතාලි මොන නගරෙද ජිවත් වෙලා තියෙන්නේ (අ)
අයියෝ සල්ලි
මරුවාට තැනක් වෙලාවක් නැහැනේ (නි)
සරත් හරි හොද කෙනෙක් නාපොලියේ කාටත් උපකාර කල හොද මනුස්සයා, සමාදානයේ සැතපේවා..!(නු)
අරාබි නීති ඕනි නෑ අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් . අන්තිමට කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ තියේවි (ස)
මාමාට නිවන් සැප ලැබේවා (ස)
ලංකාවේ ජීවත් වෙන්නත් බයයි (නි)
රටේ නීතිය තියෙන්නෙ රටේ මිනිසුන්ගෙ හැදියාව වර්ධණය කරන්න?(නු)
සරත් රණවක මහාතා මැරුනේ මීට ගොඩක් කාලෙකට කලින් නේද ? (ස)
ඔය එල්ලුම් ගහ ඉතින් කවදද මොරන්නේ (ස)
හරිම කණගාටුයි (නි)
නිවන් සුව! නීතිය සාධාරණයක් ඉටු කරනාතුරු අපි බලා සිටිමු. (නි)
අපරාධකරුවන්ට උපරිම දඩුවම් ලැබේවා!
ඔහුට නිවන් සුව! ඔහු අපේ හොද මිතුරෙක්. (නි)
සිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.... (නි)
මිණිමරුවන්ට නීතියෙන් ගැලවෙන්න බෑ...අපේ පොලිස් නිලධාරීන් අති සූක්ෂම දක්ෂ අයයි.. අවි ගත්තෝ අවියෙන්ම නසී (ස)
නඩු කාරයන්ටත් පාරේ බැහැල යන්න බැරි එකේ මේවා මොනවද? පොලිසි වලට අපරාධ අඩු කරන්න කටයුතු කරන්න දැන් වෙලාවක් නැහැනේ. ඒ ගොල්ල හොර දේශපාලකයින් ආරක්ෂා කරමින් ඉන්න එක නේ කරන්නේ. ඉතින් අපරාධ වැඩිවෙමින් යනවා.(ස)
සදාදරණීය මිතුර, ඔබට නිවන් සුව! (නි)
පරෙස්සමින් ජීවත්වෙන්න ඕනෑ කාලයක් මේක. (නි)
වරදට නියම දඩුවම නැතිවිට අපරාධ වැඩිවෙනවා.කටාර්වල රෑ 12-1 ට වුණත් තනිව ගැහැණු ළමයකුට පාරේ යා හැකියි.බීච් එකේ එළිවෙනතුරුත් ගැහැණු ඉන්නවා.කිසිම කරදරයක් නැහැ.නාපාවල හරි. පිටරට මිනිස්සුන්ගෙන් නම් කරදරයක් නැහැ. ඒත් මේ රටේ මිනිස්සු ගැහැණු ළමයින්ට පාරේ යන්න දෙනවද ??? (නි)
බොහොම කණගාටුදායකයි. (නි)
අපේ රටේ මෙච්චර අපරාධ වෙද්දිත් ඇයි එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවෙන්නේ .එවැනි දෙයක් කරානම් අපරාධ අඩු වෙන්න තිබුණා (ස)
වරුණ, ඔබ කියන සරත් රණවක දේශපාලඥයෙකි. ඔහු අවුරුදු තුන හතරකට කලින් මියගියා. ඔබලා කිසිවෙකු කලබල වෙන්න එපා. ලංකාවේ කිසි දිනක එල්ලුම් ගස හෝ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නෑ. එහෙම කළොත් වැඩියෙන්ම යන්නවෙන්නේ දේශපාලඥයින්ටයි. එහෙම ගෙනෙන එකෙන් හැම අතින්ම රටට පාඩුයි. එතකොට රට "ඉස්සො රහට" යන්නේ කොහොමද? මේගොල්ලන් නැතුව.... අනේ අපේ අල්ලපු ආසනේ මේවගේ මිනිමැරුම් සිද්ධවෙනකොට අපිටත් යම්කිසි හැගීමක් ඇතිවෙනවා. අරාබි නීතිය මෝඩ නීතියක් යැයි කීම තවදුරටත් වලංගු නැත. අපටත් පිටකොන්දක් තියෙනවා යැයි සිතනවානම් වහා මරණ දඩුවම බලාත්මක කළ යුතුයි. (ස)
කවදා හෝ ඇත්ත හෙළිවේවි (නි)
මේවා වෙන්න දෙන්න බැහැ
මුතු, ඔයාට වැරදිලා. එල්ලුම්ගහ කපල මෝලට දාල ඉරාගන ලෑලිවලින් කැබිනට් එකකුත් හදල ඉවරයි.(ස)
ලංකාවේ තත්වය ගැන හරිම කනගාටුවක් ඇතිවන්නේ. මේ දේවල් ලංකාවේ ජීවත්වන අයට සාමාන්‍ය දේවල් උනත් පිටරටවල ජීවත්වන අපිට ඇතිවන්නේ මහා බියකි.ලංකාවේජීවත්වන අයගේ ජීවිතවලට කිසිම වටිනාකමක් ගරුකිරීමක් නැත. මොනවාහරි කර මුදල් ලබාගැනීමටයි මුල් වීතිබෙන්නේ.(ස)
ලංකාවේ තත්වය ගැන හරිම කනගාටුවක් ඇතිවන්නේ. මේ දේවල් ලංකාවේ ජීවත්වන අයට සාමාන්‍ය දේවල් වුනත් පිටරටවල ජීවත්වන අපිට ඇතිවන්නේ මහා බියකි.ලංකාවේජීවත්වන අයගේ ජීවිතවලට කිසිම වටිනාකමක් ගරුකිරීමක් නැත. මොනවාහරි කර මුදල් ලබාගැනීමයි මුල් වීතිබෙන්නේ.(ස)
ලුම්බිණි හරි. නඩුකාරයින්ට ගහන රටක මේවත් වැඩද? (නි)
අනේ ඇත්තමයි මේවා අහද්දි ලංකාවට එන්නත් බය හිතෙනවා ..අපි මේ ඉන්න පිටරටවල මිනිස්සු කොයිතරම් හොඳද ?(ස)
කෙවින්ගේ කතාව හරි. පිටරට ඉන්න අපි ලංකාවේ වෙන දේවල් කියවද්දී බඩ පපුව දාලා යනවා. (නි)
මේක වැරදීමක්,,,,,ඉතාලියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ,ලෝකෙන් උතුම් රට ලංකාවයි (ස)
ලුම්බිණිගේ කතාවටනම් මාත් එකඟ වෙනවා . ඔබ 100% ක් හරි (ස)
ලංකාවේ නිවාඩුවකට යනවිට ප්‍රවේශමෙන්! (නි)
අරාබි නීතිය අපේ රටටත් වටිනවා. (නි)
එයාගෙ වෙලාව තමයි ඉතින් (නි)
අනේ අපොයි! දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න අදහසක් නැද්ද? (නි)