ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රී ලාංකික නිවසක අඹු සැමි අවුලකට මැදිවූ නෑයකුගේ උදරයට ඉරිදා අලූයම පිහියෙන් අනින ලදැයි සැකපිට සමීප නෑයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. අඟල් 22 ක පිහියෙන් ඇනීමේ සිද්ධිය සැලවූ වහාම එහි ආ ඉතාලි පොලිසිය තුවාලකරුට ප‍්‍රථමාධාර දී රෝහලට යවා සැකකරු අසල පාරක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මාසයක් පමණ තම නිවසේ නවාතැන්ගෙන සිටි නෑනාට පසුදා ඉන් පිටවී යන ලෙස මස්සිනා විසින් තර්ජනය කරන ලදැයි ඉතාලි පුවත්පත් පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමරටම විනාසකරන්න......(ස)
ලංකාවේ මිනිස්සු ගිය තැන ඉවරයි. (නි)
දරාගන්න බැරි සතුටක් දැනුණා. අපේ ලංකාවෙ අය ගැන ආඩම්බරයි. (නි)
ලංකාව වනසලා ගිය රටත් වනසනවා ලංකා පිස්සෝ....(ස)
ඉතාලි වල ඉන්න අපිටත් ලැජ්ජයි. (නි)
අගල් 22ක පිහියක් කියන්නේ මාලු කපන පිහියක් වෙන්න ඇති. (නි)
ඒක තමයි අපි කියන්නේ හවුල් වැඩ කරන්න එපා කියලා. (නි)
ආරේ ගුණ නෑරේ...(ස)
ලංකාවෙ අය කියන්නත් ලැජ්ජයි..ගිය තැන ඉවරයි...(ස)
ලාංකික ඉතාලි පවුල් අතර ඇතිවන ගැටුම් සියල්ලටම වගේ මුල කාන්තාවක්. මටත් තියෙනවා අත්දැකීම් රාශියක්. මම ලංකාවට ඇවිල්ලා ලියනවා පොතක්. (නි)
ඉවසීම නැත්නම් වෙන්නේ මේ ටික තමයි කාට කාටත්. ඔය සියලු දෙනාම තමන්ගේ ජීවිතයේදී එක වැරැද්දක් හරි කරලා තියෙනවා. ඒ නිසා අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව තමන්ගේ අඩුපාඩු හදා ගත්තොත් තමයි හොද. (නි)
මම ඉන්නේ පින්ලන්තේ. කියන්න ලැජ්ජයි, මෙහේ ලංකාවේ පිරිමි ගෑණුත් එක්ක රණ්ඩු කරනවා කාර් අරන් දෙන්න කියලා. (නි)
ෂුවර් එකටද වෙන්නප්පුවේ කට්ටියක් වෙන්න ඇති (නි)
ඉතාලියේ නම් කතාකරන පරක්කුවට පොලීසියෙන් එනවා. ලංකාවේ නම් මරලා දාලා ගියත් පොලීසියත් නැහැ. අහළ පහළ අයත් නැහ, නෑයෝත් නැහ. (නි)
මොනවා බෙදාගන්න බැරුවද දන්නේ නෑ.(ස)