ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රී ලාංකික නිවසක අඹු සැමි මතබේදයකට මැදිවූ බිරියගේ සොහොයුරියගේ උදරයට ඉරිදා අලූයම පිහියෙන් අනින ලදැයි සැකපිට ගෙහිමියා අත්අඩංගුවට ගනු ලැබීය. අඟල් 22 ක පිහියෙන් තම නෑනාට ඇනීමේ සිද්ධිය සැලවූ වහාම එහි ආ ඉතාලි පොලිසිය තුවාල කාරියට ප‍්‍රථමාධාර දී රෝහලට යවා සැකකරු අසල පාරක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මාසයක් පමණ තම නිවසේ නවාතැන්ගෙන සිටි නෑනාට පසුදා ඉන් පිටවී යන ලෙස මස්සිනා විසින් තර්ජනය කරන ලදැයි ඉතාලි පුවත්පත් පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය කොහේ ගියත් රටේ නම බේරා ගන්නවා. (නි)
කියන්න කණගාටුයි. මේ වගේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ ලංකාවේ අපේ මිනිස්සුන්ට විතරයි. (නි)
කොහොමද සනා අපේ කට්ටිය? (නි)
බිරිඳගේ සොයුරා විසින් ඇයගේ සැමියාටයි පිහියෙන් ඇන තිඛෙන්නේ, අපි දන්නා විදියට. (නි)
ගම ලංකාවේ, වෙන්නප්පුව පැත්තේද දන්නේ නැහැ. (නි)
මොනවද මේ කතා? (නි)